බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානි අබේසේකරට කළ අපහාසයට  චමුදිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

by Lanka Sara Editor
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ප්‍රවීන රූපවාහිනී නිවේදක චමුදිත සමවික්‍රමගෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා නඩුවක් ගොනු කොට තිබේ.

2021 ඔක්තෝබර් මස 19 වැනිදා හිරු ටීවී නාලිකාවේ උදෑසන විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහනේ දී ගම්පහ අධිකරණ භූමියක සිදුවූ සිදුවීමක් පදනම් කරගෙන සකස් කළ වාර්තාවකදී අසත්‍ය කරුණු දක්වමින් ද්වේශ සහගතව සහ අපහාසාත්මකව චමුදිත සමරවික්‍රම   විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ශානි අබේසේකරට සිදුව ඇති අපකීර්තිය සහ චිත්ත පීඩාව වෙනුවෙන්   රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස දන්වා එම නඩුව ගොනු කර ඇත.

කොළඹ දිසා අධිකරණයේ ගොනු කොට ඇති මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස චමුදිත සමරවික්‍රම ද දෙවන විත්තිකරු ලෙස හිරු නාළිකාව අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සමාගම ද නම් කොට ඇත.

ශානි අබේසේකර  වෙනත් නඩු කටයුත්තකට ගම්පහ අධිකරණයට ගිය අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත් අඩංගුවට ගන්නා ලද බව කියන සුගත් ලක්ම් නැමැත්තකු විසින් ශානි අබේසේකර   වෙත සිදු කරන දෝෂාරෝපණයක් වීඩියෝ ගත කර මෙම වැඩ සටහන තුළ විකාශය කොට එම පුද්ගලයාගේ ප්‍රකාශය මත චමුදිත සමරවික්‍රම   අපහාසාත්මක ලෙස සහ ද්වේශ සහගත ලෙස රූපවාහිනිය ඔස්සේ කරුණු දක්වා ඇති බවට චෝදනා කර ඇති ශානි අබේසේකර   එබැවින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ බවත් එවැනි අත්අඩංගුවට ගැනීමකට මැලේසියාවට නොගිය බවත් පවසා තිබේ.

පොලිස් සේවය තුළ තීරණාත්මක විමර්ෂණ ගණනාවක් සිදු කළ කීර්තිමත් නිලධාරියකු වන ඔහුගේ කීර්ති නාමයට ද්වේශ සහගත ලෙස කැළලක් සිදු කළ බවට ඔහු මෙම නඩුවේ පැමිණිල්ල මඟින් චෝදනා කර තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ශානි අබේසේකර   වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඩිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ   ඇතුළු නීතීඥ මණ්ඩලයක් පෙනී සිටින අතර නීතීඥ අනුෂා ධීරසේකර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව පන්තියේ  දැරියන් 05ක් අපයෝජනය කළ ගුරු සල්ලාලයා අත්අඩංගුවට….

Next Post

ජාතික සභාවට ස.ජ.බ සහ ශ්‍රී.ල.නි.ප. ය නෑ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.