අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රීගේ ජනාධිපතිවරණ රැස්වීමට වෙඩි තැබූ ආමි සුරංග යළි කොටුවන්නේ අපරාධයකට යන ගමන් ද?

by editor
සැප්තැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආමි සුරංග අත් අඩංගුවට ගෙනය.   මුල්ලේරියාව පොලිසිය විසින් ඔහුත් ඔහුගේ ගෝලයෙකුත්   අත් අංගුවට ගන්නේ  ඊයේ (27) රාත්‍රියේ මුල්ලේරියාව වල්පොල දී ය.

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.සී.එස්.කුමාරට ලැබුණු  තොරතුරක් අනුව කළ පරීක්ෂා කිරීමක දී  ගිනි අවියකුත් සමග ආමි සුරංග  පොලිස් අත්අඩංගුවට පත්වනවිට ඔහු ගෝලයෙක් සමග යතුරුපැදියක යමින් සිටියේය.

බුද්ධික ප්‍රසාද්  හෙවත් ආමි සුරංගට එරෙහි අපරාධ චෝදනා රැසක් එල්ලවන ඉතිහාසයක් තිබේ. ඔහු පොහොට්ටුවේ දේශපාලන සුරතලෙක් ලෙසබව කියැවිනි.   වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනයේ  2014  වසරේ පැවති මෛත්‍රීපාල සිරිසේන ගේ ජනාධිපති අපේක්ෂක දේශපාලන රැස්වීම් වේදිකාවකට වෙඩි  තබන්නේ ආමි සුරංගය.

ඔහු 2018 වසරේදී පිස්තෝලයක් ළඟ තබාගෙන පෑලියගොඩ පොලීසියට හසු විය. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පොලිස් හැදුණුම්පතක් ව්‍යාජව සකස්කර ළඟතබාගෙන සිටීම සම්බන්ධයෙන් 2020 වසරේදී මිරිහාන පොලීසිය ඔහුව කොටු කරගත්තේය.  ඒ  සම්බන්ධයෙන්ද නඩු විභාගයන් ඇත.

පොලිස් විමර්ශනවලින් හෙළිවන ආකාරයට ආමි සුරංග පොලිසියට කොටු වන්නේ අපරාධයක් සඳහා යන ගමනක අතර තුර බවට පොලිසිය සැක කරන්නේය. ඔහු සිය ගිනි අවිය බහාගෙන යන්නේ පාසල් දරුවන් පොත් ගෙනයන බෑග් එකක් බඳු ගමන් මල්ලකය. එහි තිබී හමුවන ලියකිවිලි අතර පස් ප්‍රවාහනය සඳහා අනුමැතිය ලැබෙන  ලේඛන කීපයක් සමග අංක තහඩු දෙකක් තිබෙන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අංක තහඩු ඇත්තේ ඩබල් ටේප් අලවා සූදානම් කරය.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක වාහනයකට අලවා පසුව සලකුණක් නැතිවන සේ ගලවා ඉවත් කරන්න හැකි ලෙස මෙම අංක තහඩු දෙක සකස් කර තිබිණි. මේ  පිළිබඳ කළ ප්‍රශ්න කිරීමේ දී ඔහුට සාධාරණ පිළිතුරක් ලබා දෙන්නට නොහැකි වී තිබුණු බව පොලිසය කීවේය.

ප්‍රශ්න කිරීම් හමුවේ ආමි සුරංග කියා ඇත්තේ ගිනි අවිය සිය සොයුරා වන රංගට අයත් එකක් බවය. රංග යනු පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකි. ඔහු ගොත අසංකගේ හොඳම ගෝලයා ය.  රංග ගිනි අවිය තමන්ට දී ඩුබායි ගිය බව ආමි සුරංග පොලිසියට කියා තිබිණි. ඔහු කීවේ දෙසතියකට පෙර රංග ඩුබායි ගිය බවය.  රංග ඩුබායි පැන්නා ද, නැතිනම් ආමි සුරංග කියන්නේ බොරුවක් ද යන්න සෙවීමට දැන් පරීක්ෂණ ආරම්භ වී ඇත.

බිරිය සහ දරුවන් බණ්ඩාරවෙල පදිංචිකර සුරංග ඉන්නේ හිඹුටානේ ගොඩ උඩපාරේය. ඒ ඔහුගේ මිත්තනිය සමගය. මොහුගේ අපරාධ සැලසුම ගැන ඉගි දැන් පොලිසියට ලැබෙමින් ඇත. ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකය.

ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙත් සැකකරු කඩුවෙල ඉහළ බෝමිරියේ පදිංචිකරුවෙකි. ඔහුට එරෙහිව මෙතෙක් අපරාධ චෝදනා කිසිවක් සොයා ගැනීමට නැතැයි පොලීසිය කීවේය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.  විමර්ශකයන් සීරුවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිඔය හැලඹවැව විහාරාධිකාරී හිමියන්ගේ දේහය ආවාසයෙන් හමුවේ!

Next Post

ශිෂ්‍යත්ව පන්තියේ  දැරියන් 05ක් අපයෝජනය කළ ගුරු සල්ලාලයා අත්අඩංගුවට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.