අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු කියන කතාව… දිස්ත්‍රික්ක 08ක දරුවන්ට ශිෂ්‍යත්වය පාස් වෙන්න විෂයයකට ලකුණු 77ක් ගන්න වෙලා!

by editor
නොවැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු නිකුත් වී තිබේ. ඊයේ රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් වූයේය.

දිස්ත්‍රික් මට්ටමින් නිකුත් වී ඇති කඩඉම් ලකුණු අනුව සිංහල මාධ්‍යයෙන් කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර,  සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඉහළම කඩඉම් ලකුණු වාර්තා වී ඇත. එම ලකුණ 154කි. එනම් එක් විෂයයක් සඳහා ශිෂ්‍යයෙක්  අවම වශයෙන් ලකුණු 77ක් ලබා ගත යුතුය.   

යාපනය, කිලිනොච්චිය, මඩකලපුව දිස්ත්‍රික්වල සිංහල මාධ්‍යය සදහා කඩඉම් ලකුණු ප්‍රකාශ වී නැත. එම දිස්ත්‍රික්කවලින් එකම ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යත්ව විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිට නැත.

මන්නාරම, වව්නියා, මුලතිව්, දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ අවම කඩඉම් ලකුණු වාර්තා වේ. එය ලකුණු 145කි. එක් විෂයක් සදහා ලකුණු 72.5ක අගයකි.

දෙමළ මාධ්‍ය සඳහා ඉහළම කඩඉම් ලකුණු  147කි. කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ,  ගාල්ල, මාතර, කුරුණෑගල කෑගල්ල දිස්ත්‍රි සඳහා   එම ලකුණ ප්‍රකාශ  වී තිබේ.

දෙමළ මාධ්‍ය ප්‍රමුඛ අධ්‍යාපන මාධ්‍ය වූ වැඩිම දෙමළ ජන ප්‍රජාවක් වාසය කරන යාපනේ, කිළිනොච්චි, මන්නාරම,මඩකලපුව, දිස්ත්‍රික්වල කඩඉම් ලකුණ 145කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙමළ මාධ්‍යයෙන් අඩුම කඩඉම් ලකුණු වාර්තා වන්නේ මන්නාරම,  පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට  සහ මොනරාගල දිස්ත්‍රික්කවලිනි. එය ලකුණු 143කි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපට “චියර් ” කරන්නවත් එවුන් නැති අවසන් මහා තරගයක්…

Next Post

දේපල අත්පත් කරගැනීමට යාපනයේ ධනවත් වයෝවෘද කාන්තාවක් ඝාතනය කළ හිටපු මන්ත්‍රී දියණිය සහ ස්වාමිපුරුෂයා 29 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.