කීර්ති ප්‍රනාන්දු –
2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස උසස් පෙළ විභාගය .
පැවැත්වීම සහ පාසල් තෙවන වාරය ආරම්භ කිරීම හා අවසන් කිරීමට අදාළ නව සංශෝධිත චක්‍රලේඛය නිකුත් කර තිබේ .
එම චක්‍රලේඛයට අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 දින පැවැත්වීමට නියමිත අතර අපොස උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිතව ඇත .
එසේම දෙවන පාසල් වාරය දෙසැම්බර් මස 01 දින අවසන් වන බවත් තෙවන වාරය දෙසැම්බර් 05 දින ආරම්භ වෙන බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ .
සංශෝධිත නව චක්‍ර ලේඛනය පහත දැක්වේ :-








