දිනසේන රතුගමගේ –
2022 පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ජාතික මට්ටමේ පලමු ස්ථානයට පත් සිසුවා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කොට නොමැති නමුත් ප්‍රකාෂිත ලකුණු වලට අනුව දිවයිනේම පලමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ යාපනය කොකුවිල් හින්දු විද්‍යාලයේ තමිල්සෙල්වම් කජලක්ෂන් ශිෂ්‍යයා විසිනි.
ඔහු ලකුණු 198 ක් ලබා ගෙන ඇති අතර ඔහුට සුබ පැතීම සදහා විශේෂ උත්සවයක් ඊයේ ( 14 ) දහවල් එම විදුහලේදී සංවිධානය කොට තිබුණි.







