බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්වයෙන් පසු දරුවන්ගෙන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගැන විමසා පීඩාවට පත් කරන්න එපා… මේ ක්‍රමය තුළ දරුවන් 5න් 1 දරුවෙක් මානසික අසමතුලිතතාවයක… විශේෂඥ ළමා මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස….

by editor
සැප්තැම්බර් 15, 2024
in පුවත්
Grade-5-scholarship-exam
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් පසුව ප්‍රශ්න පත්‍රයේ තිබු ප්‍රශ්න ගැන විමසමින් දරුවන්ව පරික්ෂාවට ලක් නොකරන්නැයි ළමා මනෝ වෛද්‍ය විශේෂඥ මියුරු චන්ද්‍රදාස   සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

4 වසරට සාපේක්ෂව 5 වසර තුළදී පීඩාකාරි අවස්ථාවන් දෙගුණයකින් වැඩි වී ඇති බවත් මෙයට හේතු වී ඇත්තේ දරුන්ට විෂය කරුණු වටහා ගැනීමට නොහැකි  වේගයෙන් ඉගැන්විම,  ප්‍රශ්න පත්‍ර රැසකට යොමු කිරිම , අධික බලාපොරොත්තු වෙත දරුවන් ඇදගෙන යාම වැනි කරුනු  බවත්  වෛද්‍යවරයා පෙන්වාදේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත්වන දිනයේදී දරුවා විභාගය සමත් වුවත් නැතත් දරුවාට හැකි අයුරින් පුංචි තෑග්ගක් ලබා දීමට සියලුම දෙමාපියන් කටයුතු කරන්නේ නම් එය දරුවාගේ මානසික සුවතාවයට හේතුවක් වන බවද පවසා සිටියි.

දරුවා විභාග අසමත් වී ඇත්නම් අසල්වැසියන්ට හෝ නෑදෑයින්ට දරුවාගේ හිත රිදවීමට ඉඩ ලබා නොදෙන්නැයිද වෛද්‍යවරයා දෙමාපියන්ට දැනුම් දී සිටියි.

අවුරුදු 10 සහ 9  වයස්වල පසුවන දරුවන් විශාල වශයෙන් සායන වෙත එන බවත් ඔවුන් පැමිණෙන්නේ හිසේ කැක්කුම, උදරයේ වේදනාව හෝ බෙල්ලේ වේදනාව යැයි පවසමින් බවත් මෙම කායික වේදනාවන්ට හේතුව හිතේ ඇතිවන පීඩනය බවත් වෛද්‍ය මියුරු  අවධාරණය කරයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ වන විට දරුවන් 5 ගෙන්  1 අයෙක් මානසික පීඩාකාරි තත්ත්වයකට හෝ ළමා මනෝ වෛද්‍ය ගැටලුවකින් පීඩා විදින බව කරන ලද පර්යේෂණයන්ගෙන් හෙලිව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලීපන් ගුණ සමරු උළෙල අධිකරණ නියෝගයකින් තහනම් කරයි!

Next Post

ජනපති උඩින් යනවිට පිටුපසින් යන හෙළිකොප්ටරය වෙල් යායකට ගොඩබැස්සවීම ගැන සියලු ආරක්ෂක අංශ පරීක්ෂණ අරඹයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.