අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට පහර දෙන බව කියන කොටියෙක් ගැන මැලේසියාව සොයයි

by Lanka Sara Editor
දෙසැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට අක්‍රියව පවතින දෙමළ ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ත්‍රස්ත සංවිධානයේ අණදෙන නිලධාරියා යැයි කියාගනිමින් එරට ආරක්ෂක බලධාරීන්ට සහ ශ්‍රී ලංකාවට පහර දෙන බවට තර්ජනය කරන පුද්ගලයෙකු සොයා මැලේසියානු පොලීස් මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියාවේ පොලිස්පති (අයි.ජී.පී.) ටැන් ශ්‍රී අබ්දුල් හමීඩ් බඩෝර්ට වෙඩි තබන බවට ද ඔහු තර්ජනය කර ඇත.

බුකිට් අමන් පොලිස් මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පහර දෙන බවට සැකකරු පවසා තිබේ.

බුකිට් අමන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩතුක් හුසීර් මොහොමඩ් පැවසුවේ සැකකරු විද්‍යුත් තැපෑලෙන් තර්ජන මාධ්‍ය වෙත යවා ඇති බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මීට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ 507 වන වගන්තිය සහ සන්නිවේදන හා බහුමාධ්‍ය පනතේ (ඒකේඑම්) 1998 හි 233 වන වගන්තිය යටතේ විමර්ශන ගොනු දෙකක් පොලීසිය විසින් විවෘත කර තිබේ.

සැකකරු මීට පෙර දේශද්‍රෝහී පනත 1948, 4 (1) වගන්තිය යටතේ විමර්ශනය කරන ලද යැං ඩි-පර්ටුවාන් අගොං (අල්-සුල්තාන් අබ්දුල්ලා රියාතුදින් අල් මුස්තාපා බිල්ලා ෂා) ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට වාර්තා වූ පුද්ගලයාම ය.

මෙම පුද්ගලයා මානසිකව ස්ථාවර තත්ත්වයක නොසිටි බවට සැක කරන නමුත් පොලිසිය තවමත් නඩුව විභාග කරන බව හුසීර් පැවසීය.

ඊයේ හාරියන් මෙට්‍රෝ පුවත් සේවය වෙත ඊමේල් මගින් ඔහු තර්ජන යවා ඇති බව වාර්තා කළ අතර, ඔහු දැන් අක්‍රීයව පවතින දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) 2.0 හි දෙවන සංස්කරණයේ අණදෙන නිලධාරියා බව කියා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුර පොලිසි තුනක් වැසේ….

Next Post

ඇමති සී.බී. පරිසරය රකින්න හමුදා සහය ඉල්ලයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.