සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව ප්‍රබල තැනක… පකිස්ථානයට ලකුණු 507ක ඉලක්කයක්….

by editor
ජූලි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ප්‍රබල තැනකය.  සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  පැවත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා  කණ්ඩායම ඉනිම අත්හිටවා ඇත. ඒ කඩුළු 8ක් දැවී ලකුණු 360ක් ලබා තිබිය දීය.

මේ වනවිට පකාස්ථානු ඉනිම ආරම්භ වී ඇත. ඔවුන් පන්දු ඕවර 15ක් තුළ එක් කඩුල්ලක් දැවී    ලකුණු 42ක් සහිතව හිඳී. දවාගත් කඩුල්ල ප්‍රභාත් ජයසූරියගේය.

පළමු ඉනිමේ වාසියත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානු කණ්ඩායමට වඩා ලකුණු 507ක් ඉදිරියෙනි. එය හඹාගොස් ජයගැනීමට බෙහෙවින්ම අසීරු ඉලක්කයකි. විශේෂයෙන්ම ගාලු ක්‍රීඩාංගනයේ දී එය කොහොමටත් අසීරු කටයුත්තකි.

ශ්‍රී  ලංකා කණ්ඩායම මේ තැනට ඔසවා තැබීමේ විශිෂ්ටම මෙහෙවර කළේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වාය. ඔහු හතරේ පහර 16ක් සහිතව ලකුණු 109ක් වාර්තා කළේය.

ඉනිම ආරම්භ කිරීම දික්වැල්ලට දී මැද පෙළට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 61ක් ලබා ගත්තේය. ඔහු සහ ධනංජය අතර ඇතිවූ සම්බන්ධතාවය මේ ඉනිමේ විශිෂ්ටම සම්බන්ධතාවය විය.   ඔවුන් දෙදෙනා එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු  126ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට අමතරව ඉනිම අත්හිටුවීමට අවශ්‍ය ස්ථාවර  පදනම සපයමින්  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ලකුණු 45ක් රැස් කරගන්නට රමේෂ් මෙන්ඩිස්  සමත් විය. ධනංජය ලකුණු 109කට දැවී යෑමත් සමග ඉනිම අත්හිටවීම නිසා නොදැවී සිටි රමේෂ් මෙන්ඩිස්ට සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට නොහැකි විය.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් නසීම් ශා සහ මොහොමඩ් නවාස් කඩුළු 2 බැගින් දවා ගත්හ.

යසීර් ශා, නවුමන් අලී සහ අගා සල්මාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. පකිස්ථානය සිය අසීරු ඉලක්කයට දින එක හමාරක්ම මුහුණ දිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථානයට අයි.එම්. එෆ් සහය අහිමි වන ලකුණු

Next Post

නිදහස් මාධ්‍යවේදී ඇන්තනි වේරංග පුෂ්පික පැහැර ගැනීමක් වැනි අත්අඩංගුවකට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.