බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයට අයි.එම්. එෆ් සහය අහිමි වන ලකුණු

by Lankasara News
ජූලි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද අතර මේවන විට ආරම්භ කර ඇති සාකච්ඡා බිඳ වැටිමේ අවදානමක් නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.

චීනය පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ඔස්සේ ඉඳි කළ බලාගාර වලට අදාල ණය මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් පාකිස්ථානය සහ චීනය අතර නිසි එකඟතාවයට පත්වීමට නොහැකිවීම මත මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් පාලන සමයේදී පාකිස්ථානය විසින් විශාල වශයෙන් චීන ව්‍යාපෘති එරට තුල ක්‍රියාත්මක කිරීපට පියවරගෙන තිබිණි. එම ව්‍යාපෘති බොහොමයක් චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොව යටතේ ක්‍රියාත්මක විය. මෙලෙස ආරම්භ වූ ව්‍යාපෘති රැසක් දැඩි චීන ණය කොන්දේසි මත ක්‍රියාත්මක විය.

එහිදී චීන සමාගම් වලට දැඩි ලාභ අත්වන මෙන්ම ඉහළ ණය වාර්ක මෙයට ඇතුලත් විය. ඒ අනුව මෙම ණය වාර්ක සහ පොලී ගෙවීම් මූලික කරගෙන අදවන විට පාකිස්ථානය ශ්‍රී ලංකාව මෙන්ම විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම තත්ත්වයෙන් මිදිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට පාකිස්ථානය පියවර ගත්තද එහි මූලික සාකච්ඡා වලදීම යෝජනා වූ ණය ප්‍රති ව්‍යුහ ගතකිරීමට පාකිස්ථානය මෙම ව්‍යපෘති හේතුවෙන් නොහැකි වී තිබේ.

එහිදී චීන පාර්ශවය විසින් ණය ප්‍රති ව්‍යුහ ගතකිරීම වලට අකමැත්ත පළකර ඇති අතරම ණය ගිවිසුම් සංශෝධනයටද අකමැත්ත පළකර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනු ලබන ණය ප්‍රතිව්‍යුහ ගත් කිරීම් කිරීමට පාකිස්ථානය අපහොස්ත්ව ඇත.

ඒ අනුම මෙම තත්ත්වය හේතුවෙන් පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Share69Tweet43
Previous Post

මේ ආණ්ඩුවේ ඇමතිකම් එපා… හර්ෂ කියයි…

Next Post

ශ්‍රී ලංකාව ප්‍රබල තැනක… පකිස්ථානයට ලකුණු 507ක ඉලක්කයක්….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.