බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් එක කළාට වඩා වැඩි උදව්වක් ඉන්දියාව කළා – ජයශංකර්

by Lanka Sara Editor
මැයි 28, 2023 - Updated on මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් සහයට වඩා වැඩි සහහක් ඉන්දියා විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ඉන්දීය විදේශ අමාතය ආචාර්ය එස්. ජයශංකර් ඊයේ (28) අවධාරණය කළේය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ඊයේ (28) අහමදාබාද් හී අනන්ත් විශ්ව විද්‍යාලයේ පැවති මෝදිගේ ඉන්දියාව: නැගී එන බලය මැයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.
එහිදී ආචාර්ය ජයශංකර් පෙන්වා දුන්නේ, වාර්තාමාන ඉන්දීය ආණ්ඩුව විසින් ඉන්දියන් සාගර්යේ පවතින සියලුම රාජ්‍යන්, ගල්ෆ් රටවල් සහ අග්නිදිග ආසියාවේ රාජ්‍යන් සමඟ ඉතා සමීප සම්බන්ධතා පවත්වාගනිමින්, කළාපයීය සංවර්ධනයක් අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

“අද අපි කරන්න උත්සාහ කරන්නේ විශාල, බලගතු සහ අභිලාෂකාමී ඉන්දියාවක් සඳහායි. අපි අපෙන් අසල්වැසියන්ට විය යුතු දේ පුළුල් කිරීමට උත්සාහ කරන්නවා. ඒ අනුව මේ කියන අසල්වැසියාන් කවුරුන්දැකි කියලා අපි බලමු. මේ රටවල් ඉන්දියන් සාගරයේ දූපත්, අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියාවේ ජාතීන් හෝ ගල්ෆ් රටවල් විය හැකිය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය සමඟ ඇති සබඳතාවයද මේවන විට දැවැන්ත පරිවර්තනයකට ලක්ව තිබෙනවා. අපගේ අසල්වැසි ප්‍රදේශය පිළිබඳ සාම්ප්‍රදායිකව වඩාත් සංකෝචනය වූ දෘෂ්ටියකින් අපි කටයුතු කරනවා, ” යනුවෙන් ඔහු පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම අවස්ථාවේදී අද වල විට ලෝකය වඩාත් අවිනිශ්චිත, අස්ථාවර සහ කැළඹිලි සහිත වී ඇති ආකාරය පෙන්වා දුන් ජයිශංකර්, ඉන්දියාවේ අභිවෘද්ධිය සහ වර්ධනය සඳහා “ඉතා සංකීර්ණ සහ කලෝචිත රාජ්‍යත්‍රන්තික සම්බන්ධතා භාවිතා කිරීමට කාලය එළඹ ඇති බවද අවධාරණය කළේය. කොරෝනා වසංගතය සහ යුක්රේන-රුසියා ගැටුම අද වලිට ගෝලීය වශයේ එවැනි තත්ත්වයන්ට මුහුණ දිය හැකි සහ විශ්වාසදායක සැපයුම් දාම ගොඩනැගීමට උපකාරී වී ඇත බවද පෙන්වා දුන්නේය..

“අද වන විට ඉන්දියාවේ අසල්වැසි ප්‍රදේශය පිළිබඳ සහ ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වන ආකාරය ඉතා පූළුල් වශයෙන් වෙනස් වී ඇත. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට සිදු වූ දෙය තරම් වඩා පැහැදිලිව පෙන්නුම් කරන වෙනත් උදාරහණයක් නැති තරම්ය. පසුගිය වසරේ ඔවුන් ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් විට, අප විසින්ම කිසිදාක නොකළ ආකාරයට ඉදිරියට පැමිණියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට කරපු දේට වඩා අපි ලංකාවට කරපු දේ ලොකුයි. ඔබ කවුරුන් හෝ මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්නම්, මෙම ක්‍රියාවෙන් ඇති වූ ජනප්‍රිය මතය ඔබට දැක ගැනීමටත් අවබෝද කරගැනීමටත් හැකියාව ලැබෙනවා , ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Share69Tweet43
Previous Post

වෛද්‍ය ෂාෆි කුරුණෑගල රෝහලට වහාම අනුයුක්ත කරන්න… GMOA ත් ෂාෆි වෙනුවෙන්!

Next Post

චීනයේ දැඩි ආදායම් බෙදීයාමේ විෂමතාවක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.