බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ දැඩි ආදායම් බෙදීයාමේ විෂමතාවක්

by Lanka Sara Editor
මැයි 28, 2023 - Updated on මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ ධනවතුන් සහ දුප්පතුන් අතර ආදායම් බෙදීයාමේ විශාල පරතයත් නිර්මාණය වී ඇති බවට එරටින් වාර්තාවන නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව චීනයේ ගිනී සංගුණකය මේවන වට ඒකක බින්දුවයි දශම හරතයි හයයි හයක (0.466) අගයක් ගෙන ඇති බවට සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. මෙම ගිනී සංගුණකය රටක ආර්ථිකයක ආදායම් බෙදීයාමේ විශමතාවය අවබෝද කරගැනීමට නිරමාණය කරගන්න අතර එහ බිංදුවට අසානන්න වන විට බෙදීයාමේ පරතයර අවම වන අතර එය බිංදුවට දුරින් පිහිටි අගයක් ගැනීම මඟින් ආදායම් බෙදීයාමේ පරතය ඉහල බබවට පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගිනි සංගුණකය ඒකක බිංදුවයි දශම හතරට වඩා ඉහළ අගයක් ගන්නේ නම් එම ආර්ථිකයේ දැඩි ආදායම් බෙදීයාමේ විශමතාවයක් පවතින බවට සලකණු ලබයි. මේ අනුව චීනය තුල මේවන විට දැඩි ආදායම් බෙදීයාමේ විශමතාවයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්නායක උපයෝගී කරගනිමින් සඳහන් කළ හැකිය.

දත්ත වාර්තාවන්ට අනුව චීනයේ ග්‍රාමීය ජනතාව සහ නාගරික ජනතාව අතර විශාල ආදායම් බෙදීයාමේ විශමතාවයක් පවතින බවටද අනාවරණය වේ. මෙහිදී ග්‍රාමීය ජනතාව තවමත් කෘෂිකාර්මික කටයුතු වල නිරතව සිටින අතර එබැවින් ඔවුන්ගේ ආදායම් මට්ටම් පහළ මට්ටමක පවතින බවට පෙනීයයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතර නාගරික ප්‍රදේශ වල නිතරව වන ජනතාව යෙදෙන වෘත්තීන් මගින් ඔවුන් හට සාපේක්ෂව ඉහළ ආදායමක් උත්පාදනය කරන බැවින් ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් ගත කිරීමටත් අවස්ථාව උදාවී තිබේ.

මෙම තත්ත්වය පසුගිය කාලය පුරාවට වර්ධනය වෙමින් පවතින අතර එය චීනයේ සමාජ සාධාරණත්වය කෙරෙහි දැඩි විවේචනද එල්ල වන තත්ත්වයක් නිර්මානය කර තිබේ.

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් එක කළාට වඩා වැඩි උදව්වක් ඉන්දියාව කළා – ජයශංකර්

Next Post

බුදුන්ට අපහාස කළ නතාෂා එදිරිසූරිය ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.