සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කර දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරයා ලෙස මාරු කරයි…

සෞඛ්‍ය ඇමති අදූර දර්ශී තීරණය රිවස් කරගනී... ඒ වෙනකො ජයවර්ධනපුර රෝහලට වෙන්න තියන හානිය වෙලා... රෝහල් ආරංචි මාර්ග කියයි...

by editor
ජූලි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • සෞඛ්‍ය ඇමතිවරයා ඔහුව ධූරයට පත් කරන්නේම විරෝධතා නොසලකා… අවසානයේ දී ඔහුට සම්තය නොසලකා කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද නේවාසික වෛද්‍යවරයෙක් ලෙසත් පත් කරනවා…

  • මුළු සෞඛ්‍ය අංශයම විරෝධය පළ කරද්දී එය නොසලකා මේ වෛද්‍යවරයා ආරක්ෂා කරගන්න සෞඛ්‍ය ඇමති කරන උත්සාහය තවදුරටත් පවත්වා ගන්න බැරිවෙන්නේ විරෝධය මෙන්ම ඔහුට එරෙහි අප්‍රසාදයත් වැඩි වෙන නිසා…

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයාට  දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වරයා ලෙස ස්ථානමාරු ලැබී  ඇති බැවින් සභාපති තනතුරෙෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මොහු ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා  ලෙස සෞඛ්‍ය ඇමතිවරයා විසින් පත් කර තිබියදී කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරයෙකු ලෙස සේවය කිරිමටද සෞඛ්‍ය ඇමතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබුණි.

එම පත්වීම ලබා දීමට හේතු වී තිබුණේ ඔහුට ප්‍රසව හා නාරිවේද විශේඥවරයෙකු ලෙස පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට යැයිද චෝදනා එල්ල වි තිබිණි.  මෙම පත්කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව විරෝධය පල කළේය.

ඒ දඹුල්ල රෝහලට නෛතිකව ස්ථානමාරු ලැබිය යුතු මෙම පුද්ගලයා ඇමතිවරයා මැදිහත්වී    කාසල් වීදියේ කාන්තා රෝහලට අනීතිකව  පත්කිරිමය.  මොන විරෝධතා පැමිණිය ද ඔහු  ඒ අවස්ථාවේ දී   ඒ පිළිබඳ කිසිම තැකීමක් කළේ නැත.  සෞඛ්‍ය ඇමතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම බරපතල වරදක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කථා බහට ලක්විය.

කෙසේ නමුත් මේ වන විට  ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයාට  නීත්‍යානුකූලව ස්ථානමාරුව ක්‍රියාත්මක කර තිබේ. එවැනි පසුබිමක ඔහු සභාපති තනතුරෙන් ඉවත් කර වෙනත් පුද්ගලයෙකු එම තනතුරට පත්කිරිමට සෞඛ්‍ය ඇමතිවරයා මේ වන විට ක්‍රියා කරමින් සිටින බවද වාර්තාවේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සභාපතිවරයා එම ධූරයෙන් ඉවත්කිරීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවය සහ නොසලකා හැරීම් හේතුවෙන් මාස කීපයක් තුළ ජයවර්ධනපුර රෝහලේ සිදුවූ ආපහු හැරවීමටත් අපහසු බිඳවැටීම බව ද රෝහලේ අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසුවේය.

සභාපති තනතුර සඳහා මේ වන විටත් නම් කීපයක්ම යෝජනා වී ඇති බවත් ඒ පිලිබඳව ඇමතිවරයා අධ්‍යනයක යෙදෙමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 පොළොන්නරුවේ වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කරද්දී ඩඩ්ලිට වෙන දේ ලාල්කාන්ත කියයි!

Next Post

බීමතින් පැමිණ දේවස්ථානයක කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාව කැඩූ කයිට්ස් NPP සංවිධායක අත් අඩංගුවට… වරද පිළි ගත්තත් අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.