හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (04) වාරණ නියෝගයක් නිකුත් කළේය.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග ගොනු කළ නඩුවකට අනුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය කර තිබිණි.