බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා රජය චීන නැවට දන්වන තෙක් එන්න එපා කියයි!

by editor
අගෝස්තු 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීන මහජන විප්ලවකාරී  හමුදාවට  අයත් චන්ද්‍රකා හඳුනා ගැනීමේ තාක්ෂණය සහිත යුවාන් වෑන්ග් 5 නම් අධි තාක්ෂණික නෞකාව නියමිත පරිදි  ශ්‍රි ලංකා සීමාවට ඇතුළු කිරීමෙන් තාවකාලික ව වළකින ලෙස ශ්‍රි ලංකා රජය චීනයෙන් ඉල්ලීමක්  කර ඇති බව වාර්තා වේ.

පවතින ඉන්දීය විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදු කොට ඇති අතර මේ සම්බන්ධයෙන් තවමත් චීනය පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

යුවාන් වෑන්ග් 05 නෞකාව අගොස්තු මස 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත ව තිබූ අතර  එය ඉන්ධන පිරවීම, විවේකය ඇතුළු නිශ්කාෂණ කටයුතු සඳහා අගෝස්තු මස 17 වැනිදා දක්වා හම්බන්තොට වරායේ රැදී සිටීමට නියමිතව තිබුණි. ඒ සඳහා ශ්‍රි ලංකා රජයේ අවසරයද ලැබී තිබිණි.

චීන මහජන විප්ලවකාරී හමුදාවට අයත් චන්ද්‍රිකා , මහද්වීපික බැලස්ටික් මිසයිල හඳුනාත හැකි අධි තාක්ෂණික නැව් පන්තියෙන් එකක් වන මෙම නෞකාව ශ්‍රි ලංකාවට පැමිණීම පිළිබඳව ඉන්දීය රජය දැඩි විරෝධයක් දක්වා තිබූ අතර මෙරට රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම අය වෙතද වාචිකව විරෝධය එල්ල කර තිබුණි.

එකවර කිලෝ මීටර 750ක පමණ වපසරියක් නිරීක්ෂණය කිරීමේ පහසුකම් සහිත මෙම නැව විශේෂයෙන් ඉන්දීය අභ්‍යන්තරිත ආරක්ෂාවට තර්ජනයක් බවට ඉන්දීය විශේෂඥයින් මෙන්ම එරට  රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ද මත පළ කර තිබිණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ තත්ත්වය තුළ  ශ්‍රි ලංකා රජය දැනුම් දී ඇත්තේ නෞකාව ඇතුළු කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයෙන් උපදෙස් ලැබෙන තෙක් රට තුළට  ඇතුළු කිරීමෙන් වලකින ලෙසය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බරණ ඝාතක සැකකාර කොස්තාපල් ඇප පිට නිදහස්….

Next Post

ජගත් මහ ලේකම් ජනපතිට සුබ පතයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.