බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශල්‍ය වෛද්‍යවරයකු නැතිව කන්තලේ සැත්කම් නවතී

by Lankasara News
නොවැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කන්තලේ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් එම රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම මුළුමනින්ම ඇණ හිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහලට අනුයුක්ත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා අසනීප නිවාඩු ගෙන සිටීමත් මෙම රෝහල සඳහා අලුතින් පත් කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා රෝහල වෙත වාර්තා නොකිරීමත් මේ තත්වයට හේතු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය මත ශල්‍යකර්ම නිර්දේශ වන හදිසි රෝගීන් ඇතුලු සියලුම රෝගින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් රෝහල වෙත යොමු කිරීමට එම රෝහලේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති අතර දැනට දින කිහිපයක සිට මෙම තත්ත්වය හේතුවෙන් රෝගින් සහ ඔවුන්ගේ සමීපයන් දැඩි අසිරුතාවන්ට ලක් ව තිබේ.
කෙසේ වුවද මෙම රෝහලට නව ශල්‍ය වෛද්‍යවරයකු පසුගිය නොවැම්බර් 05 වැනිදා සිට පත් කොට තිබුණද ඔහු මෙතෙක් එම රෝහලේ වැඩ බාර ගෙන නැති බව කන්තලේ රෝහල් වෛද්‍ය අධිකාරී වෛද්‍ය එන්.පි එදිරිසිංහ මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙතද නිල දැනුම් දීමක් කර තිබුණද මෙතෙක් ඊට අදාළව පියවරක් ගෙන නැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ මෙසේ අලුතින් පත් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් වෙනත් රෝහලක් ලබා දෙන ලෙස ඉල්ලමක් කර තිබුණද සේවා අවශ්‍යතාව පිළිබඳව සලකා එම අභියාචනය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපරාදෙ බස්වලින් සෙනග යාපනේට ඇද්දේ… එයාලගේ පළාත්වලට ගිහින් කතා කළා නම් ගමන් වියදම් ඉතිරියි… සුමන්තිරන් අනුරට කියයි!

Next Post

පරාටේ නීතිය අත් හිටුවීම දෙසැම්බර් 15 කල් ඉකුත්වුන පසු සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකයින් රැක ගන්නා අයුරු රජය සාකච්ඡා කරයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.