සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරියක් සේ පෙනී සිට තමන් සමග නිරෝධායනවන කාන්තාවන්ගේ තොරතුරු රහසින් එකතු කළ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවේ…

by editor
ජූලි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පිටරට සිට පැමිණෙන කාන්තාවන් නිරෝධායනය කිරීම සඳහා වේයන්ගොඩ නයිවල පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවන කාන්තාවක් තමන් සමග නිරෝධායනය වන අනෙක් කාන්තාවන් පිළිබඳ තොරතුරු රහසිතගතව රැස් කරමින්

සිටිය දී පොලිස් බුද්ධි අංශ මගින් ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවත් මූලික විමර්ශනවලදී ඇය සතු ගමන් බපත්‍රය ව්‍යාජ එකක් බව හෙළි වී ඇති බවත් වේයන්ගොඩ පොලිසිය පැවසුවේය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සැකකාර කාන්තාව සෞදි අරබියේ සේවය කරමින් සිට ලංකාවට පැමිණ මෙම කඳවුරේම නිරෝධායනය වෙමින් සිට ඇත. ඇය මුලතිව් ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවකි. සෞදි අරාබියේ සේවය කළ වෛද්‍යවරියක් බව කියමින් ඇය තමන් සමග සිටින අනෙක් කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරු එකතු කරමින් සිටිය දී සැක සිතුනු පිරිස් මේ සම්බන්ධව මධ්‍යස්ථාන පරිපාලනය කරන හමුදා අංශ වෙත දන්වා තිබේ.

අනතුරුව මේ පිළිබඳව වේයන්ගොඩ පොලිසියට දැනුම් දී ඇත. එම දැනුම්දීමට අනුව කාන්තාවගේ නිරෝධායනය නිමා වූ ඊයේ (19) දිනයේ දී ඇය අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාව ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසාගෙන වර්ෂ 2019 දී සෞදි අරාබියට ගොස් ඇති බවය. වර්ෂ 2001 දී ඉපදී සිටි ඇය ගමන් බලපත්‍රය සකසාගෙන අත්තේ වර්ෂ 1983 දී ඉපදී ඇති බව දක්වමින් යැයි ද ඇය මේ තොරතුරු එකතු කිරීමේ පදනම කුමක් ද, ඇයගේ පසුබිම කුමන ආකාරයක ද යන්න සෙවීම සඳහා මේ වනවිට රහස් පොලිස් විමර්ශනක් ද ආරම්භ වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙම තැනැත්තිය අද (20) අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කිරිමට නියමිත බවත් අදාල විමර්ශන ක්‍රියාතමක බවත් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වෑත්තෑව ලංකාසරට පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇස් ඇති උන්ට දැක ගැනීම සඳහායි… රටක් බිල්ලට තබන “සයිනොවැක් අපරාධයේ“ මුල මැද අග

Next Post

රැකියාවක පොරොන්දුව මත ලංකාවට ගෙන්වූ උස්බෙකිස්තානු කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙක් අත්අඩංගුවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.