සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මන්නාරම රෝහලේදී මියගිය තරුණ උපාධිධාරීනියගේ සැමියා සිය දිවි නසා ගනී!

by editor
අගෝස්තු 25, 2024 - Updated on අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මන්නාරම රෝහලේදී මියගිය තරුණ උපාධිධාරීනියගේ සැමියා බිරිද මියයාමේ ශෝකයෙන් ඊයේ ( 24 ) සියදිවි හානි කරගෙන තිබේ.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වවුනියාවේ පනිච්චපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි එස්.සුතාන් නැමති තරුණයෙකි.

කනේරු ඇට කෑමෙන් පසුව බරපතල ලෙස රෝගී වී ඇති ඔහු වහාම වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇතත් මියගොස් තිබේ.

සිය දිවි නසාගත් තරුණයාගේ බිරිය වූ මරියරාජ් සින්ධුජා මන්නාරමේ මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය මුරුන්කන් රෝහලේදී දරුවකු ප්‍රසූත කළ අතර ආපසු නිවසට යාමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් යළි මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයව මන්නාරම රෝහල වෙත මාරු කොට යවා තිබිණ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

එහිදී ඇය ඇතුළත් කළ වාට්ටුවේ කාර්යබාර වෛද්‍යවරයා හා හෙදියන් ඇතුලු කාර්ය මණ්ඩලය මේ සිද්ධිය සාමාන්‍ය රුධිරය වහනය වීමක් ලෙස සලකා රෝගී කාන්තාවට ප්‍රතිකාර ලබා දී නොමැත.

පැය කීපයකට පසුව එම කාන්තාව මියගිය අතර ඇගේ මව වීසින් ජනාධිපතිවරයාගේ සිට සියලුම බලධාරීන්ට පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ආරම්භ වුණි.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී එදින සේවයේ නිරතව සිටි මන්නාරම රෝහලේ කාර්යබාර වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු හා පවුල් සෞඛ්‍ය සේවිකාවක් වරදකරුවන් බවට හදුණා ගෙන ඔවුන්ගේ සේවය අත් හිටුවා තිබේ.

ඇය මියගියදා සිට දැඩි ශෝකයෙන් පසු වූ සැමියා මෙසේ සියදිවි හානි කරගෙන තිබේ. වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දු – ලංකා මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයෙන් පසු ඉන්දීය හමුදා කණ්ඩායම මත්තලට ගෙනියන්න පැමිණෙමින් තිබුණ බස් රථ දෙකක් ගැටේ… දෙදෙනෙකුට බරපතලයි….

Next Post

යළි යළිත් අසාර්ථක වෙද්දී ක්‍රීඩකයින් කණ්ඩායම තුළ කොන්ක්‍රීට් කිරීම කළ යුතු ද?…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.