අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙළෙඳාම ඉහළ නැංවීමට ඉන්දියාව හා ඉරාකය අතර සාකච්ඡා

by Lankasara News
පෙබරවාරි 23, 2023 - Updated on මාර්තු 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තෙල් සිට තෙල් නොවන ක්ෂේත්‍රයන් දක්වා වෙළෙඳාම තවදුරටත් ඉහළ නැංවීමට හා විවිධාංගීකරණය කිරීමටත් ආර්ථික හවුල්කාරීත්වය සහ තාක්ෂණික කටයුතු පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය කරමින් ඉන්දියාව හා ඉරාකය පසුගියදා සාකච්ඡාවක නිරත වූහ.

බැග්ඩෑඩ් හි පැවති ඉන්දියා-ඉරාක විදේශ කාර්යාල උපදේශනවල දෙවන වටයේදී දෙපාර්ශවය පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ඉන්දීය දූත පිරිස ලේකම් අවුසාෆ් සායිඩ් විසින් මෙහෙයවන ලද අතර ඉරාකයේ දූත පිරිස මෙහෙයවනු ලැබුවේ උපලේකම් හිෂාම් අල් අලවි විසිනි.

මෙහිදී දෙපාර්ශවය දේශපාලන, ආර්ථික, ආරක්ෂක, වෙළෙඳ හා ආයෝජන, සංවර්ධන හවුල්කාරීත්වය, ශිෂ්‍යත්ව වැඩසටහන්, සංස්කෘතික සබඳතා හා ජනතා සබඳතාවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් ලෙස සමාලෝචනය කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එම නිවේදනයට අනුව 2021-22 සඳහා ඩොලර් බිලියන 34 ඉක්මවූ ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳව දෙපාර්ශවය සිය තෘප්තිය ප්‍රකාශ කළ අතර තෙල් සිට තෙල් නොවන අංශ දක්වා වෙළඳාම තවදුරටත් ඉහළ නැංවීමට සහ විවිධාංගීකරණය කිරීමට ක්‍රම සහ විධි සාකච්ඡාවට ලක්ව තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන්දියානු සහ ඉරාක පාර්ශ්වයන් ආර්ථික හවුල්කාරිත්වය සහ තාක්‍ෂණය පුළුල් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර ඇතැයි ‘ද ඉකොනොමික් ටයිම්ස්’ පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

චීනයේ රැකියා නැති උගතුන් පිරිසට ඉහළ යයි

Next Post

කොහෙ තියන ඡන්දයක් ද?. ඡන්දයක් නෑ… ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.