සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙන්න බෑ කිව්වට වෙලා… ආණ්ඩුවේ යූරියා පොහොරවලිනුත් පනුවන් මතු වේ!

by editor
ජනවාරි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

තම ගොයම සඳහා ඉසීමට රජයේ සහනාධාර යටතේ ලබාගත් යූරියා පොහොරවලින් හඳුනා නොගත් කළු පැහැති කුඩා පණුවන් මතුවූ ඇති බව මහවැලි බී කලාපය දිඹුලාගල මනම්පිටිය ගොවීහු පිරිසක් සඳහන් කළහ.

යූරියා පොහොර මිටියක් සඳහා තමන් රුපියල් 10,000 ක මුදලක් ගෙවා ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා ලබාගත් මෙම පොහොර තොගවල පණුවන් සිටින බවත්, මෙම තත්ත්වය මත ගොයමට එම යූරියා පොහොර ඉසීමෙ අවදානමක් මතුව ඇති බවත් නැගෙනහිර මනම්පිටිය ගොවීන් පිරිසක් පැවසූහ.

මනම්පිටිය ප්‍රදේශයේ 46 හැවිරිදි එන්. ජී. සරත් කුමාර ගොවි මහතා 26 වෙනිදා සවස යූරියා පොහොර තම කුඹුරට ඉසීමට ගිය විටදී එම කුඩා කළු පැහැති පණුවන් පොහොර මිටිය තුළ සිටිනු දැක ඇති අතර ඒ බව මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් කිහිප දෙනෙකුටද පැවසීමෙන් පසු ඔවුහු මේ පිළිබඳව මාධ්‍යයට අනාවරණය කළහ.

මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් රැසක් එම යූරියා පොහොර ගොයමට යොදා තිබෙන අතර 26 වෙනිදා ගොයමට යෙදිම සඳහා ගෙනා පොහොර මිටියේ හඳුනානොගත් කුඩා කළු පැහැති පණුවන් සිටීමත් සමග ඒවා කුඹුරට යෙදීමෙන් වෙනත් රෝග පැතිරීමේ අවදානමක් ඇතිවන බවට ගොවීහු සැකපළ කරති,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හඳුනා නොගත් එම කුඩා කළු පැහැති පණුවා යූරියා මිටිය තුළ ඉක්මනින් සැගවෙන බවත්, යූරියා මිටියෙන් පනුවා මතු කරගත් පසු වූ හැකිලෙන බවත්, අප සමඟ අදහස් දැක්වමින් මනම්පිටිය සංවිධානයේ සාමාජිකයෙකු වන චමින්ද නිශාන්ත කුමාර සඳහන් කළේය.

අප මේ පිළිබඳව මනම්පිටිය කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහින්ද බණ්ඩාර‍ෙගෙන් කළ විමසීමකදී ඔහු පැවසුව මනම්පිටිය ගොවීන් ඒ පිළිබඳ තමා දැනුවත් කර ඇති බවය.

යූරියා පොහොර වල පණුවන් සිටීමට නොහැකි බවත් ඒ පිළිබඳ ඉහළ කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කිරීමට තමා කටයුතු කරන බවත් ඔහු කීවේය.

මෙම යුරියා පොහොර මගින් වෙනත් රෝගයක් ගොයමට පැතිරීමට පෙර ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර ගොවිජනතාවට කරුනු පැහැදිලි කරන ලෙසද මහවැලි බී කලාපයේ දිඹුලාගල මනම්පිටිය ගොවිජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදත් විදුලිය කපයි ! විදුලිබල මණ්ඩලය සියලු එකඟතා කඩයි…

Next Post

මහනුවර සිල්වෙස්තර විදුහලේ ආරක්ෂකයාගේ ඝාතකයා කොටුවෙයි !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.