බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙඩිතල්තිවු රක්ෂිතයේ අක්කර 168ක් ඉස්සන් කොටුවකට දුන් පවිත්‍රාගේ ගැසට් එක රිවස් කරන්න අලුත් ආණ්ඩුව සූදානම්!

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
Vidattaltivu
Share on FacebookShare on Twitter

විල්පත්තුව වෙඩිතලතිවු රක්ෂිත වනාන්තරයෙන් අක්කර 168ක් ඉස්සන් ගොවිපලක් ඉදිකිරීම සඳහා මුදා හැරීමට නියම කරමින් වනජීවී අමාත්‍යාංශය නිකුත් කළ  ය ප්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළිත් සමාලෝචනය කිරීමට අභිනව රජය තීරණය කර ඇතිබව අද පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆොස්ලි රාසික් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. 

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන එස්.තුරෙයිරාජා, දිලීප් නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිනි.  මෙම පෙත්සම වනජීවී ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය, ඇතුළු පිරිසක් ගොනු කර තිබිණි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ හිටපු වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් ඇතුළු පිරිසකි.

ගැසට් නිවේදනය  ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ අතර  එම අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජූලි 29 දක්වා දීර්ඝ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. ඒ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆොස්ලි රාසික්   ප්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළිත් සමාලෝචනය කිරීමට අභිනව රජය තීරණය කර ඇති බව අධිකරණයට දැන්වීමෙන් පසුය.

මෙම තත්ත්වය යටතේ පෙත්සමට අදාලව මීලඟ දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි නියෝජය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන වසරේ ජූනි 29 වැනිදා කැඳවීමට දින නියම කළේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

30 වැනිදා වනවිට වංචාකළ වැට් බදු මුදල නොගෙව්වොත් මෙන්ඩිස් සමාගමේ නිශ්පාදන අත්හිටුවන බව සුරාබදු කොමසාරිස්ගෙන් නිවේදනයක්!

Next Post

IIHS විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ හොඳම සේවායෝජකයන් අතරට

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.