නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් ලබාදුන්නේය.
ඔහුව නිතිඥ වෘත්තීයෙන් ඉවත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලබන්නේ වෘත්තීය විෂමාචාරය සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනි.
ඒ අනුව නාගන්නදට ශ්‍රී ලංකාවේ නීත්ඥයකු ලෙස තවදුරටත් පෙනී සිටිය නොහැක