බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී කිලෝ 5500ක් ගත්ත කුඹුරේ අස්වැන්න කිලෝ 850යි… ගොවි ජීවිත බිලි දී කළ කාබනික පරීක්ෂණයේ ප්‍රතිඵල එයි…

අවුරුද්දට කිරිබත් ටිකකට වී නැති වූ වී ගොවීන්ගේ කතාව...

by editor
පෙබරවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • අස්වනු නෙලන විට කාබනික කෙරුවාවේ ඇත්ත හෙළි වෙයි… අපේක්ෂිත  අස්වැන්නෙන් පහෙන් එකයි…

කාබනික පොහොර භාවිතයෙන් කළ වගාව නිසා මෙවර මහ කන්නයේ සිදුවූ බරපතල පාඩුව මේ වනවිට අස්වනු නෙලමින් සිටින     පොලොන්නරුව වැලිකන්ද කුරුළුබැද්ද සහ මහසෙන්පුර ගොවීහු ඇස්පනා පිට පෙන්වා දෙති.

මීට පෙර කන්නවලදී රසායනික පොහොර යොදා සිදුකරන ලද වී වගාවෙන් අක්කර දෙකහමාරක කුඹුරකින් තමන්ට වී කිලෝ   5500 ක් සහ 6000 ත් ලබා ගත්තද, මෙවර කාබනික පොහොර භාවිතයෙන් වී වගා  කරන ලද අක්කර දෙකහමාරක කුඹුරකින් තමන්ට ලබාගත හැකිව තිබෙන්නේ වී කිලෝ  1000කට අඩු ප්‍රමාණයක් බව ද එම ප්‍රදේශවල  ගොවීහු සඳහන් කරති.

මෙම තත්වය යටතේ ලබාගත් වී අස්වනු අලෙවි කිරීමෙන් අනතුරුව ලබන මුදල යන්ත්‍ර සූත්‍ර කුලිය ලබාදීමටවත්   ප්‍රමාණවත් නොවන බව ද  ගොවීහු පෙන්වා දෙති.

මෙවර මහ කන්නයේ වැලිකන්ද  නවමහසෙන්පුර ප්‍රදේශ්යේ වී අස්වනු නෙලූ ගොවි මහතකු වන ශානක මහේෂ් ධර්මසේන   තමන්ට සිදුව ඇති අලාභය පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“  මම මේ සැරේ නැනෝ නයිටට්‍රිජන් සහ කාබනික පොහොර  දාලා තමයි වී වගා කෙළේ. මම මේ  කුඹුරෙන් ගිය කන්නේ  වී කිලෝ 5500 ක් විතර ගත්තා. මේ සැරේ කිලෝ 850ක්  විතර තමයි මට ගන්න ලැබුණේ.   කුඹුර වගා කරන්න රුපියල් ලක්ෂ එකහමාරක්  දෙකක් විතර වියදම් ගියා, යන්ත්‍ර සූත්‍ර  වලට රුපියල් පනස් දාහක් විතර දැන් දෙන්ඩ වෙලා තියෙනවා. අපි මේවා කළේ ණය වෙලා. නමුත් දැන් මේ සැරේ අපිට ණය ගෙවා ගන්න විදිහක් නෑ. දරුවන්ට අවුරුද්දට ඇඳුමක් පැළඳුමක් තියා කිරිබත් ටිකක් වත් කන්ඩ දෙන්න විදිහක් නැති පාටයි පෙනෙන්නේ.“

“වැලිකන්ද නාගස්තැන්න. කුරුලු බැද්ද. කෙත් යායේ අක්කර එක් එක්දහස් 1500ක් පමණ වී වගා කරලා තිබෙනවා.  මේ හැම කුඹුරකින්ම ගන්න වෙන්නේ වී කිලෝ 1000 කට අඩු ප්‍රමාණයක්. ගොවීන්ට මෙදා යන එන මං නෑ. අපි රජයෙන් ඉල්ලන්නේ අක්කරයකට රුපියල් ලක්ෂයක් වත් වන්දි ගෙවන්න කියලා. ඒ වගේම ඉදිරි යල කන්නයටවත් රසායනික පොහොර අපිට වී වගා කරන්න ලබා දෙන්නයි කියලා රජයට බල කරනවා. එහෙම නොවුණොත් අපි වී වගාවෙන් ඉවත් වෙනවා.“  ශානක මහේෂ් ධර්මසේන වැඩිදුරටත් කීවේය,

ප්‍රදේශ්යේ වී අස්වනු නෙලන අනෙකුත් ගොවීන් සඳහන් කරන්නේ තමන්ට සිදුව ඇති පාඩුවට ඉතා ඉක්මනින් වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසත්,  එළඹෙන යල කන්නයේ වී වගා කිරීමට තමන්ට  රසායනික පොහොර ලබා නොදුනහොත් වී වගාවෙන් ඉවත් වෙන බවයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුමේනියාවේ සිදුවූ  රිය අනතුරකින් ලාංකිකයන් දෙදෙනෙකු මිය යයි!

Next Post

රක්ෂිත වනසා නීති විරෝධී වැලි ජාවාරමේ යෙදුණු රාජ්‍ය ඇමති ගම්ලත්ගේ ගෝලයන් රොත්තක් කොටු!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.