බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීරකැටිය වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට…මින් පෙර අවස්ථා දෙකක දීත් ඝාතනය කරන්න හදලා… අනූ නවයෙන් ජීවිතය බේරාගෙන…

by editor
පෙබරවාරි 19, 2023
in පුවත්
GUNSHOT_GUN
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

 අද (19) පෙරවරුවේ වීරකැටිය ගුරුගොඩැල්ල හකුරුවෙල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා  ඝාතනය කර පළාගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ගල්කුඩේ ගෙදර, හකුරුවෙල, ගුරුගොඩැල්ල වීරකැටිය පදිංචි අතුල රත්නායක නැමති තිදරු පියෙකි.

මියගිය පුද්ගලයා අද (19) පෙරවරුවේ සිය පුත්‍රයා සමග ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මරණකරුගේ හිසට වෙඩි තබා පළාගොස් තිබේ .වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව වීරකැටිය පොලිසිය විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධීකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය පස්වරුවේ පැවැත්විණි.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා තංගල්ල මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී හමුවට ඉදිරිපත් කෙරුණි.

වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයාට මිට පෙරද අවස්ථා දෙකකදි කිසියම් පුද්ගලයින් පිිරිසක්  විසින් වෙඩි තබා ඝාතනය කිරිමට උත්සාහ කර ඇති අතර මරණ කරු එම අවස්ථා දෙකේදීම ජීවිතය අනුනවයෙන් බේරාගෙන ඇති බව  මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙඩි තැබිම සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති අතර සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ගේ උපදෙස් පරීදි වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන   වත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු එක හමාරකින් රටේ ආර්ථිකය ගොඩ නැගූ පසු දේශපාලනය කළ හැකියි… ජනපති මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව හමුවේ සිය ස්ථාවරය  කියයි!

Next Post

සිරිපා කරුණාකර එමින් සිටි පිරිසක් සහිත බස් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළේ… මරණ 1යි… 28ක් තුවාලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.