අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍යවරයා ඝාතනය කළ වව්නියාවේ හිටපු ප්ලොට් නායක නැදුමාරන්ට මරණ දඬුවම නියම වෙයි!

by editor
ජූනි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව මහ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට  වරදකරු වූ ප්ලොට් සංවිධානයේ වවුනියාවේ හිටපු නායකයා වන එස්.නැදුමාරන්ට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන්   විසින් ඊයේ 8 දා මරණ දඩුවම නියම කළේය.

2000 වසරේ අප්‍රේල් මස 20 වෙනිදා  විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සුල්තාන් මීරා මොහිදීන්     වවුනියාව මහ රෝහලේ සිය රාජකාරී කටයුතු නිමවා නිවසට යන්නට සූදානම් වු අවස්ථාවේදී රෝහලේ ගේට්ටුව අසලදී පිස්තෝලයකින් වෙඩි තබා  ඔහුව ඝාතනය කොට තිබුණි.

වවුනියාව පෞද්ගලික රෝහලක හිමිකරුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය එස්.සිවමෝහන්    සිය සාක්‍ෂියේදී සාක්‍ෂි දෙමින් කියා සිටියේ තමන් එම කාලයේදී වවුනියාව මහ රෝහලේ සේවය කළ අතර ඝාතනයට ලක් වූ විශේෂඥ ප්‍රසව වෛද්‍යවරයා සවස රාජකාරි නිමවා  රෝහලෙන් පිටව ගිය පසු සවස 6.30 ට පමණ දොරෙන් පිටතදී  වෙඩි තබා ඔහුව ඝාතනය කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය එම ස්ථානයේ තිබී මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිතා කරණ පතරොම් වල හිස් කොපු හතරක් සොයා ගන්නා ලද අතර ඉදිරිපත් වූ සාක්කි මත එවකට වවුනියාවේ ප්ලොට් නායකයාව සිටි නැදුමාරන් නැමැත්තාව පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හමු වූ අතර එම පිස්තෝලය හා වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ බිම වැටී තිබී සොයා ගත් හිස් පතරොම් කොපු හතර  එකිනෙකට ගැලපෙන බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සදහන් විය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එම විද්‍යාත්මක තොරතුරු හා සිද්ධිය සියැසින් දුටු අයගේ සාක්කි මත මෙම නඩුව වවුනියාව දිස්ත්‍රික් අධිකරණයේදී හා මහාධිකරණයේදී විභාගයට ගැණුනු අතර  මහාධිකරණ විනිසුරුවරයා අවසන් තීන්දුව ලබා දෙමින් හිටපු ප්ලොට් නායකයාට මරණ දඩුවම නියම කොට සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන්න… ඇමරිකන් තානාපතිනිය කියයි!

Next Post

විදෙස්ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය කරුවන් වූ කොලොන්නාවේ ධනුෂක සහ චන්දනගේ ප්‍රධාන ගෝලයින් වූ අක්ක මලෝ කුඩු එක්ක හසුවෙයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.