සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වාසය කඩ කළ දෙකේ කොලේට වැටුණු ගෝටාබය එක්ක යලි සාකච්ඡා නෑ… ශ්‍රී.ල.නි.ප.ය ජනපති හමුව වර්ජනය කරයි…

වෘත්තිකයෙක් කියලා බලයට ගෙනාවේ මෙහෙම බාල වැඩ කරන පුද්ගලයෙක් කියලා හිතුවෙ නෑ - ශ්‍රී.ල.නි.ප. මහලේකම් දයාසිරි කියයි...

by editor
අප්‍රේල් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ මේ තරම් ගැටලුවක් නිර්මාණය වී ජනතා උද්ඝෝෂණයක් ඇති වී තිබෙන මොහොතක පාර්ලිමේන්තුවේ 113 ක  සරල බහුතරය හදා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව දියත් කර ඇති මන්ත්‍රීවරුන් බිලී බෑමේ අශිෂ්ට උත්සාහයට විරෝධය පලකර  අද (12) දෙවන වරට පැවැත්වෙන අණ්ඩුවෙන් ස්වාධීනවූ මන්ත්‍රීවරන්ගේ ජනාධිපති හමුවට එක් නොවීමට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කර තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ කෝටි ගණන් මුදල් විසිකරමින් වරදාන සහ වරප්‍රසාද බෙදමින් ස්වාධීන මන්ත්‍රීවරුන් බිලී බා ගන්නා මේ අශිෂ්ට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා දැනුම්වත්ව බැවින් එවැනි අවිශ්වාසනීය පුද්ගලයෙක් සමග සාකච්ඡා පැවැත්වීම පලක් නොවන බවය.

ලංකා ඉතිහාසයේ මුල් වරට දේශපාලකයෙක් නොවන වෘත්තිකයෙක් පත් කරගැනීමට රටේ ජනතාව මෙන්ම තමන් ද උර දුන්නේ මෙවැනි විලි ලජ්ජා නැති දෙකේ කොලයට වැටෙන වැඩ බලාපොරොත්තුවෙන් නොවන බව දයාසිරි ජයසේකර මහලේකම්වරයා ලංකාසරට කීවේය.

මේ අවස්ථාව වනවිට විසිකරන මුදල් කන්දාරව අනුව කවුරු කොතැනට විතැන්වේ දැයි කිව නොහැකි නමුත් ජනතාව ඉදිරියේ මේ පුද්ගලයින් නිරුවත් වීම ඔවුන්ගේ දේශපාලන අනාගතය තීන්දු කරනු සහතික බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ වනවිට පක්ෂයේ එකඟතා සහ සාමුහික අරමුණු කඩ කළ ප්‍රියංකර ජයතරත්න සහ ශාන්ත බණ්ඩාර  ශ්‍රී.ල.නි.ප.යෙන් ඉවත් කිරීමට කටයතු කරමින් යන බවත් මහලේකම්වරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බොබ් මාලේ ගේ Get up stand up ගීතය ගැයූ ශිරාස් ශිරාස් මොහොතකින් ඇද වැටී අරගල බිමේම මිය යයි…

Next Post

උතුරේ ජනතාව ද දකුණේ ජාති භේද නැති අරගල හා එක්වීමට සූදානම් – ශිවාජිලිංගම්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.