බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වාසභංගය තවත් කතාවක් වන ලකුණු … තවම අත්සන් කර ඇත්තේ ස.ජ.බ. මන්ත්‍රීවරුන් පමණයි!   

by editor
මැයි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය ලබා දෙනවාද නැද්ද යන්න පිලිබඳව සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම අතර තවමත් එකඟතාවයක් නැතැයි වාර්තා වේ.

මේ වනවිට විමල් වීරවංශ උදය ගම්මන්පිල මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම බැසිල් රාජපක්ෂ හා එක්ව ව්‍යවස්ථා රාමුවට වලංගු නැති අන්තර්වාර පාලනය වෙනුවට ජාතික එකඟතා ආණ්ඩුව නමින් ජාතික ආණ්ඩුවක් ඇති කර පොහොට්ටු ආණ්ඩුවම වෙනත් නමකින් පවත්වාගෙන යෑමට කරන උත්සාහයත් සමග විශ්වාසභංගය සම්බන්ධව ඔවුන් පල කළ එකඟතා අහෝසි වෙමින් ඇතැයි දැනගන්නට ඇත.

එමෙන්ම මේ කණ්ඩායමේ ප්‍රධාන කොන්දේසිය වූයේ  සමගි ජන බලවේගය ඉදිරිපත් කරන විශ්වාසභංගයට අත්සන් තබන්නට නම්  පක්ෂ 11 කණ්ඩායම යෝජනා කරන අන්තර්වාර පාලන  රජයකට එකඟතාවය පල කළ යුතු බවය.

දැන් එය ජාතික එකඟතා ආණ්ඩුව ලෙස වෙනස් වී ඇති නමුත් විශ්වාස භංගයට අත්සන් කිරීම සඳහා සමගි ජන බලවේගය  එම ආණ්ඩුවට එකඟ වීම අනිවාර්ය කොන්දේසියක් ලෙස ඉදිරිපත් වී ඇත. එහෙත් සමගි ජන බලවේගය මෙම හවුල් ආණ්ඩු පිහිටුවීමට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කර ඇති නිසා පක්ෂ 11 කණ්ඩායම විශ්වාසභංගයට අත්සන් තැබීමට ඇති ඉඩකඩ අල්ප බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත් දෝෂාභියෝගයට අත්සන් තැබීම හෝ නොතැබීම ගැන අවසන් තීරණය  හෙට (04) ගැනීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

විශ්වාසභංග යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කිරීමට සැලසුම් කර ඇතත් එය ඉදිරපත් කරනවා ද  නැද්ද කරනවා ද නැද්ද යන්න  මෙම සාකච්ඡාවෙන් පසුව තීරණය  වනු ඇතැයි ද පැවසේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

විශ්වාසභංගයට තවම අත්සන් තබා ඇත්තේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පමණක් වන අතර වෙනත් කිසිදු පක්ෂයක් හෝ කණඩායමක් ඊට අත්සන් කර නොමැති වීම විශේෂය.

මේ අතර විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව අගමැතිවරයාගේ හෝ අමාත්‍යමණ්ඩලයේ බලතල ජනාධිපතිවරයාට පවරා ගත හැකි බැවින් එම මැදිහත්වීමත් ගැටලු සහගත බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති හෙට  අස්වෙන බව අරලියගහ මන්දිරය කියයි… විපක්ෂයේ බලය ඇල්ලීමේ සූදානමක් ගැන ආරංචි එයි!

Next Post

ගෝල්ෆේස් අරගලය කියන තැන ඕන රස්තියාදුකාරයෙකුට වීරයෙක් වෙන්න පුලුවන් තැනක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.