ගෝඨාගෝගමට කඳුළුගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල වූයේය. එසේ එල්ලවන්නේ අරලියගහ මන්දිරය ඉදිරිපි උද්ඝෝෂකයින්ට පහර දී පා ගමනින් ගෝල්ෆේස් පැමිණි මැරයින් ගෝටාගෝගමට පැමිණ උද්ඝොෂකයින්ට පහර දී අට්ටාල ගිනි තැබීමෙන් පසුව.
සිද්ධිය සිදුවන අවස්ථාවේදීම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එතෙන්ට පැමිණියේය. මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අරගල භූමටයට පැමිණියේය. කෝප වූ පිරිස් විපක්ෂ නායකවරයාට පහර දී පන්නා ගත්තේය.
මේ පහරදීම සිදුකරන්නේ මහින්දර රාජපක්ෂ මැර කණ්ඩායම ද එසේත් නැතිනම් උද්ඝෝෂකයන් ද යන්න හඳුනාගත නොහැකි තත්ත්වයක් පවතී. මැරයින් මේ වනවිට සිටින්නේ උද්ඝෝෂණය කරන පිරිස් හා මිශ්‍රවය.
https://www.facebook.com/NewsfirstSL/videos/451831456745462