මහින්දගේ පුද්ගලික කාර්ය මණ්ඩලය විසින් අද අරලියගහ මන්දිරයට ගෙන්වූ මැර කණ්ඩායම මේ වනවිට මැරයෝ ගෝටාගෝ ගම කුඩු කරමින් සිටිති.
ගෝටගෝගමට වැදී අට්ටාල තබා ගිනි තබති. මෙම පුද්ගලයින් බීමතින් සිටින බව වාර්තා වේ.
පොලිසිය බලාගෙන සිටීම බරතල ප්රශ්නයක් වී තිබේ.
එක කඳුළු ගෑස් කාසිටර් එකක් නොගැසීම මෙන්ම පොලිස් බස් රථ ගැටුම ඇති ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධව විරෝධතාකරුවන් පොලිසියට බරපතල චෝදනා එල්ල කරමින් ඇත.
මේ දැන් එහි ත්තත්වයයි.
https://www.facebook.com/NewsfirstSL/videos/451831456745462
https://www.facebook.com/A5News.lk/videos/4584822838286245