සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශිය සැපයුම් කරුවන් 03කට සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල් 150 බැගින් බෙදයි…

by editor
මැයි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන පිරවුම්හල් 450ක් 150 බැගින් වූ කණ්ඩායම් 3කට වර්ග කර නව විදේශීය සැපයුම්කරුවන් 03 දෙනා වෙත ලබා දීමට තීරණය ඇති බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් සහ කළමනාකාරීත්වය සමඟ පැවති සාකච්ඡාවේ දී අනාවරණ වී ඇත්තේ ඉදිරි මස   ඇතුළත නව විදේශීය ඉන්ධන සේවා සැපයුම්කරුවන්  ශ්‍රී ලංකා ඉන්ධන වෙළඳපොළට පැමිණෙන බවය.

අමාත්‍ය කාංචන විජේසේකර මේසේ  අද  (4) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ කළමනාකාරීත්වය හමු වී තිබිණි.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නව සැපයුම්කරුවන්ට ලබා දීමට නියමිත ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් සහ කළමනාකාරීත්වයේ පළමු කණ්ඩායම් දෙක තමා අද හමුවූ බවය.

මෙම සාකච්ඡාවේ දී  නව සැපයුම්කරුවන්ට බෙදා හැරීම, වර්ගීකරණ යාන්ත්‍රණය, නව ගිවිසුම්, මිල සූත්‍ර, නව සැපයුම්කරුවන්ගේ ප්‍රතිලාභ, බෙදාහරින්නන්ගේ ආන්තික, රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසි පිළිබඳව සාකච්ඡා කළ බව ඇමතිවරයා සිය ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියාව   Shell සමඟ සහයෝගයෙන් කටයුතු කරන එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks යන විදේශීය සමාගම් තුනකට ශ්‍රී ලංකාව සිල්ලර ඉන්ධන  බෙදා හැරීමේ බලපත්‍ර ලබා දී ඇත.

සෑම නව සැපයුම්කරුවෙකු සඳහාම   අලෙවි නියෝජිතයන් විසින් මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් වෙන් කිරීමටත්, තෝරාගත් සෑම සමාගමක් විසින්ම තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

Met the first two groups of owners & management of Fuel stations that will be made available to new suppliers this morning. 450 fuel stations has been categorized into 3 separate groups of 150 that will be made available to the new foreign fuel service operators. Briefed them &… pic.twitter.com/vyvTFMZxuk

— Kanchana Wijesekera (@kanchana_wij) May 4, 2023

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ධනිෂ්ක ගුණතිලකගේ ස්ත්‍රී දූෂණ නඩු විභාගය යළිත් කල් යයි!

Next Post

ගෙදර මිදුලේ දී වන අලි පහරකට ලක්ව දෙදරු පියෙක් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.