අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ රටකින් එකම වෛද්‍යවරයෙක් හෝ ගෙන්වීමේ කිසිම අදහසක් නැති බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අද (04) පාර්ලිමේන්තුවේ දී සහතික කර කීවේය.

මේ වනවිට වෛද්‍ය සේවයේ වෛද්‍යවරුන් 1933ක අඩුවක් පවතින බව කී සෞඛ්‍ය ඇමතිවරයා    දැනට පුලලු කර ඇති වෛද්‍ය පීඨවලින් ලබන වසර වනවිට වෛද්‍යවරුන් 1600ක් පිටවන බවත් විදේශ පුහුණුව සඳහා පිටත් වූ වෛද්‍යවරුන් 680ක් යළි දිවයිනට එන්නට නියමිත බවත් කීවේය.

එමෙන් දීර්ඝ කාලීනව මේ තත්ත්වය මගහැර ගැනීමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 04ක් වෙතත් මේ වනවිට අනුමැතිය ලබා දී ඇති බව කී ඇමතිවරයා මෙය කිසිසේත්ම ජනප්‍රිය තීන්දුවක් නොවුනත් කවදා හරි දවසක ඒ සම්බන්ධව සියලු දෙනා සිය ප්‍රසාදය පල කරනු ඇති බවට විශ්වාසය පල කළේය.

ප්‍රමිතිය නිසි ආකාරයෙන් පවත්වා ගන්නා පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධව කිසිවෙකුටත් ප්‍රශ්නයක් ඇති විය නොහැකි බව කී ඔහු එය විශාල විදේශ විනිමය හායනයක් වළක්වා ගැනීමට ද හේතු වනු ඇතැයි පැවසුවේය.

එමෙන්ම මේ පවතින නීති පද්ධතිය හේතුවෙන් විදේශ විශ්වවිද්‍යාලවලින් වාර්ෂිකව වෛද්‍ය උපාධිය ලබා ගන්නා 3000ක් දෙනාට රටට පැමිණ වෘත්තීයේ යෙදීමට නොහැකි වන බව ද ඇමතිවරයා කීවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

වෛද්‍යවරුන්ට රට හැර යෑමට බලපා ඇති බවට හඳුනාගත් නිල නිවාස ප්‍රශ්නය, අදායම් ප්‍රශ්නය, දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමේ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බව කී ඇමතිවරයා  පවතින ආර්ථික අර්බුදය හමුවේ රට හැර යන්නේ වෛද්‍යවරුන් පමණක් බව පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

Next Post

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.