සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල සංශෝධනය කැබිනට් එකෙන් සම්මත වී ආවාම බලා ගමු! මහජන උපයොගීතකා කොමිසම කියයි

by editor
ජනවාරි 1, 2023
in පුවත්
Janaka-Rathnayake
Share on FacebookShare on Twitter
  • රටේ නීතියට අනුව විදුලිය ගාස්තු වැඩිවීමේ යෝජනාව පැමිණිය යුත්තේ කැබිනට් මණ්ඩලයෙන් නෙමෙයි… විදුලිබල මණ්ඩලයෙන්…. ඔය පනත අනුමත වී ආවොත් ගත යුතු පියවර ගන්නවා…

  • ඒකක 0 -30 අතර පාරි‍භෝගිකයින්ගෙ විදුලි බිල සියයට දෙදාහකින් වැඩිවෙනවා… ඒකක  90ට අඩු විදුලිය  පරිභෝජනය කරන ලක්ෂ 50කගෙන් සියයට හාරසිය පනස් ගුණයක් වැඩිපුර අය කරගන්න හදනවා… මිනිස්සුන්ට මේ බිල ගෙවා ගන්න බෑ…  

විදුලි බල පනතට අනුව විදුලිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාව පැමිණිය යුත්තේ විදුලි බල මණ්ඩලයෙන් මිස කැබිනට් මණ්ඩලයෙන් නොවන බවත් මෙම විදුලි ගාස්තු වැඩි කිරිමේ යෝජනාව හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත වී පැමිණි පසු මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළ ව ගත යුතු පියවර ගන්නා බවත් එහි සභාපති ජනක රත්නායක පවසයි.

මෙම සංශෝධනයක් අවශ්‍ය නම් එය විදුලි බල මණ්ඩලය හරහා පැමිණිය යුතු බවත් එහිදී මහජන උපයොගීතා කොමිෂන් සභාව එය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැදිහත් වන බවත් සභාපතිවරයා කියයි.

මේ වනවිටත් විදුලිය බල මණ්ඩලය පසුගිය අගෝස්තු 10 වැනිදා සිදු කළ විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුගිය මාස 04 තුළ මෙහෙයුම් ලාබයක් ලද බවත් පවතින සමාජාර්ථික තත්ත්ව හමුවේ විදුලිය ගාස්තු සංශෝධනයක් සිදු කිරීම ජනතාව දැඩි අසීරුතාවකට පත් කරවන්නක් බවත් ජනක රතනායක සඳහන් කළේය.

“ ඒකක අඩු 0 ත් 30ත් අතර විදුලි ගාස්තුව දෙදහස් ගුණයකින් වැඩිකිරීමට යන්නෙ. එමෙන්ම ඒකක 90ට වඩා අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන් ලක්ෂ 50ක් පමණ ශ්‍රි ලංකාවේ සිටිනවා. ඔවුන්ගෙන් මේ වනවිට අය වන බිලියන 1.7ක මුදල බිලියන 7.6ක් දක්වා ඉහළ නැංවීමට යි යෝජනා වෙලා තිබෙන්නේ. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මේ විදිහට වැඩි කළොත් ජනතාවට මෙය ගෙවා ගත හැකි වන්නේ නෑ“ යයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව කටයුතු කරන්නේ මෙහෙම නම් අප්‍රේල් වනවිට ප්‍රබල මහජන නැගිටීමක්! – බීබීසීයට විද්වතෙක් කී කතාව..

Next Post

අම්මා විසින් වස පෙවූ නාල්ලේ 05 හැවිරිදි පොඩි එකා මිය යයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.