අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල සියයට 30කින් මේ අවස්ථාවේ දී ත් අඩු කළ හැකියි… අධික ලාභ ලබන තත්ත්වයට පත් කරලා විදුලිබල මණ්ඩලය විකුණන්න හදන උවමනාව ගැන වෘත්තීය සමිති ප්‍රශ්න කරයි…

by editor
පෙබරවාරි 9, 2024
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

ලංකා විදුලිබල මණ්ඩලය  මේ වනවිට අධික ලාභයක් ලබන බවත් ඒ නිසා විදුලි බිල සියයට 30කින් පමණ අඩු කළ හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩල  ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඒ සි. ප්‍රභාත්  පවසයි.

මේ වනවිට සියයට 80ක් පමණ ජලයෙන්   විදුලිය නිෂ්පාදනය කරනබවත්   ලක්ෂපාන වැනි විදුලිබලාගාරයක ජලවිදුලි ඒකකයක් නිෂ්පාදනය කිරිමට වැය වන්නේ රුපියල් 1.85ක් හා 2.50 අතර මුදලක් බවත් හෙතෙම පවසයි. ඔහු මේ පිළිබද අදහස් දක්වමින්  මෙසේද  කීවේය.

“විදුලිබල මණ්ඩලය නිවරදි ප්‍රතිව්‍යවහගත කිරිමට අපේ විරෝධයක් නැහැ. නමුත් මෙම වචනය ඉස්සරහට දා ගෙන   ආයතනය  විකිණිමට තමයි අපේ විරෝධය. විදුලිබල පනත ආපසු හකුලා ගන්න ඕන. විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවේ  ඇයි. 2014 නොරොච්චොලේ බලාගාරය විවෘත කිරිමත් සමග   විදුලිබිල සියයට 25කින් අඩු කළා. ඒ අවස්ථාවේ විදුලිබිල අඩුකිරිමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් දේශපාලන තීන්දුවක් අරගෙන තමයි විදුලිබිල අඩු කළේ. 

නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් තමයි විදුලිය අලෙවි කළේ. මේ වනවිට විදුලිබල මණ්ඩලය   අධික ලාභයක් ලබනවා. මේ නිසා සියයට 30කින් විතර විදුලිබිල අඩුකිරිමේ හැකියාවක් විදුලිබල මණ්ඩලයට තියෙනවා. 

විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්වයට පත්කරලා තමයි  විකිණිමට හදන්නේ. මේ  ආයතනය විකිණිමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ  මේ අවස්ථාවේ. ආයතනයේ යම්  යම් තැන්වල නාස්තිය දුෂණය ඇති. නමුත් සියයට එකක් විතර තමයි එහෙම ඇත්තේ.  සේවකයින් වැඩිනම් අඩුකරගන්න.  අකර්යක්ෂම සේවකයින් ඉන්නවානම් ඉවත් කරන්න. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ලාභ ලබන   විදුලිබල මණ්ඩලය විකිණිම අවශ්‍ය නැහැ. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ප්‍රතිව්‍යුගත කිරිමේ වචනය එළියට දාගෙන  කරන කුමන්ත්‍රණයක් තමයි මේ කරන්නේ. යැයි හෙතෙම පවසයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

12 හැවිරිදි දැරියක් දූෂණය කළ අපරාධ සැකකරුවෙක්  බන්ධනාගාර නිලධාරින් භාරයේ සිටිය දී අධිකරණ භූමිය තුළ වස පානය කර මිය යයි!

Next Post

ලෝකයේ ජෙනරාල්ලා සහ අපේ ෆීල්ඩ් මාර්ෂල්ලා වෙනස්වන තැන… යුක්රේන හමුදා ප්‍රධානියා ඉවත් කළ පසු ඔහු ලෝකයට කී කතාව!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.