බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිබල මණ්ඩලය විශාල මූල්‍ය අර්බුදයක… ඩලස් කියයි…

by editor
ජනවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“ලංකා විදුලිබල මණ්ඩලය විශාල මුල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම   අද (09) ගාල්ලේ දී පැවසිය. ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 80 – 85ක් අතර පැවති බවත් 2020 වර්ෂයේ දි එම අලාභය රුපියල්  බිලියන 45 දක්වා අඩුකරගැනිමට හැකිවු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ග්‍රාමිය ආර්ථිකය  නගාසිටුවිමේ ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමිය යටිතල පහසුකම් කමිටුවට එක්වෙමින්  ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙම රැස්විම ගාල්ල හොල්ඩිගොල් ශාලාවේදි පැවැත්විණි. එහිදි ඇමතිවරයා මෙසේද කිවේය.

“ විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අර්බුදයක් තියෙනවා. 2020 වර්ෂයේ දි විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල්  බිලියන 45 දක්වා අඩුකරගැනිමට හැකිවුනා. ඒ සඳහා කොවිඩ් තත්වය  වර්ෂාපතනය මෙන්ම කළමණාකරණය බලපෑවා. ලංකාවේ  විදුලිය ජනනය කිරිම සඳහා එක් ඒකයක්  නිෂ්පාදනය කිරිමට  රුපියල් 23.87ක් වැයවෙනවා. නමුත් විදුලි ඒකකයක් ලබාදෙන්නේ  රුපියල් 16.60කට. ඒ අනුව එක් විදුලි ඒකකයකින් රුපියල් 07 අලාභයක් ලබනවා. වාර්ෂික බිලියන 16ක් විතර  අලාභයක් සිදුවෙනවා. විශේෂයෙන් කර්මාන්තකරුවන් සඳහා  රුපියල් 23ට නිපදවන විදුලි ඒකකයක් ලබා දෙන්නේ රුපියල් 12.50ක මුදලකට. 

ලංකාවේ විථිපහන් 4.74000ක් විතර තියෙනවා. ඒ සඳහා මිලියන 02ක් විතර වැයවෙනවා. අඩුආදායම්ලාභි පවුල්  ලක්ෂ 27ක් සදහා විදුලි ඒකක 01 සිට 30 දක්වා  අය කරන්නේ රුපියල් 3.50ක්. විදුලි ඒකක 30 සිට  අයකරන්නේ රුපියල් 5.50ක මුදලක්. මේ නිසා විදුලිබලමණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 20ක අලාභයක් සිදුවෙනවා. සාම්ප්‍රදායික පොසිල ඉන්ධනවලින් බැහැරව පුනර්ජනනිය බලයෙන් රට සන්නද්ධ කිරිම තමයි අපේ අරමුණ. සුළග ජලය හිරුඑළිය තම ආත්මය බවට පත්කරගනිමු යැයිද  ඇමතිවරයා ඉල්ලා සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයට ආධාර දුන් ලාංකිකයන් තිදෙනෙකුට අමෙරිකාවේ දී නඩු පැවරේ

Next Post

අවදානම් ගොඩනැගිලි සහිත ගෝතමී බලිකාවේ දරුවන් කුලී ගොඩනැගිල්ලකට  

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.