මෙවරත් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින විජේදාස රාජපක්ෂ විජයදාස රාජපක්ෂ මහතා තමාට හිමිවීමට හිමිවීමට තිබූ අධ්‍යාපන රාජ්‍ය ඇමති ධූරය ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු පවසා ඇත්තේ කැබිනට් අමාත්‍ය ධුරයක් මිස තමාට රාජ්‍ය අමාත්‍යධූරයක් අවශ්‍ය නොමැති බවයි.
මේ හේතුවෙන් විජේදාස රාජපක්ෂ මහතා අද මහනුවර මඟුල් මඩුවේ දී පැවති ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයට ද පැමිණ තිබුණේ නැත.
එබැවින් රාජ්‍ය අමාත්‍යධුර අමාත්‍යධුර 40ක් පිරිනැමීමට කටයුතු සැලසුම් කර තිබුනත් තිබුණත් අද දිවුරුම් දී තිබුණේ තිබුනේ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු පමණි.