බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

සහරාන්ගේ මස්සිනාත් සීඅයිඩියේ ඔත්තුකරුවකුව ඉඳලා

CID - TID තරගය නිසා සහරාන් ඇල්ලීම මඟ හැරුණාද ?

by Lanka Sara Editor
අගෝස්තු 12, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කලක් අන්තවාදී කල්ලි නායක සහරාන්ගේ බිරිදගේ සහෝදරයකු ද තොරතුරුකරුවෙකු ලෙස යොදාගෙන ඇති බව අද ජනාධිපති කොමිසමේදි අනාවරණය විය.

වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (ටී.අයි.ඪී) නිලධාරියකු සඳහන් කළේ තමන් සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනිමට ඔහුගේ බිරිදගේ නිවසට ගිය අවස්ථාවක මෙම සහෝදරයයාගෙන් ප්‍රශ්න නඑරමින් සිටියදී එයින් ඉවත් ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු තමන්ට දැනුම්දුන් බවද යම් හෙයකින් මෙම ප්‍රශ්න කිරීම දිගටම කරගෙන ගියේ නම් පාස්කු ප්‍රහාරයට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බවද සඳහන් කළේය.

අද දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා රිශ්‍රෙය්දී පැවැති පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම මේ සිදුවීම සම්බන්ධයෙන් විමසූයේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අන්තවාදි හා මූලධර්මවාදි විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් රත්නායක මහතාගෙනි. එහිදී ඔහු සඳහන් කළේ 2017 වසරේ පමණ සිට තම ඒකකය තුළ සහරාන් හෂිම් සම්බන්ධයෙන් විමර්ශන ගොනුවක් පැවති බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගත් අතර සහරාන් සිය බිරිදගේ නිවසේ රැදී සිටින බවට ලද තොරතුරකට අනුව තමන් ඇතුළු කණ්ඩායමක් 2019 පෙබරවාරි මස 28 වන දින නාරම්මල කැකුණගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය බවත් එම අවස්ථාවේ සහරාන් හෂීම් හෝ ඔහුගේ බිරිඳ එම නිවසේ නොසිටි බව ගයාන් රත්නායක මහතා සඳහන් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එසේ වුවද සහරාන් හෂීම්ගේ බිරිඳගේ මව සහ බිරිඳගේ සහෝදරයකු වන මොහොමඩ් අබ්දුල් කාදර් මොහොම්මදු අන්සාර් නැමැත්තා පමණක් නිවසේ රැඳී සිට ඇත.

ත්‍රස්ත විමර්ශණ අංශ නිලධාරියා සහරාන්ගේ බිරිඳගේ මවගෙන් සහරාන් හෂීම් පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය සහරාන් අවසන් වරට එම නිවසට පැමිණියේ වසර දෙකකට පෙර බව පැවසුවද ඊට පරස්පර ප්‍රකාශයක් කරමින් මොහොමඩ් අන්සාර් නැමැත්තා ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේපවසා ඇත්තේ සහරාන් ඊට මාස එත හමාරකතට පමණ පෙර ද එම නිවසට පැමිණ ගිය බවයි.

ඔහුගෙන් තවදුරටත් කෙසේ වෙතත් ප්‍රශ්න කරන අවස්ථාවේ මගයාන් රත්නායක මහතාට දුරකථන ඇමතුමක් පැමිණි බවත් අදාළ ඇමතුම පැමිණියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක ඩයස් නැමැත්තාගෙන් බවද රත්නායක මහතා අනාවරණය කළේය.
එහිදි තමන් එම ඇමතුමට ප්‍රතිචාර දැක්වු විට ඩයස් නැමැත්තා ” අපි සහරාන් අත්අඩංගුවට ගැනීම පිළිබද විමර්ශනයේ යෙදී සිටිනවා. අන්සාර් කියන්නේ අපගේ පෞද්ගලික තොරතුරුකරුවෙක්. ඔහු මෙම අවස්ථාවේ ඔය නිවසට ඇවිල්ලා ඉන්නේ හදිස්සි තොරතුරක් දෙන්න. ඔබ ඔය නිවසේ රැදී සිටියොත් අපගේ විමර්ශනයට බාදාවක් වෙන්න පුළුවන්.වහාම ඔය නිවසෙන් පිටවෙන්න යනුවෙන් දැන් වූ බව ද කමිසම විසින් නගන ලද ප්‍රශ්න හමුවේ පැවසුවේය.

ඒ අනුව තමන් උසස් නිලධාරින්ගේද උපදෙස් පරිදි එම ස්ථානයෙන් පිටත් වු බව පැවසූ පොලිස් පරීක්සඛ ගයාන් රත්නායක මහතා තමන්ට එම අවස්ථාවේ අන්සාර් නමැත්තාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලැබුණේ නම් සහරාන් හෂීම් සම්බන්ධයෙන් වැඩිදුර යමක් අනාවරණය කරගැනීමට ඉඩ තිබූ බව රත්නායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුතින් පාසල් ඇරඹීමත් සමග දරුවන්ට විකුණන්න මදන මොදකය ගෙනත්…

Next Post

විජේදාස අධ්‍යාපන රාජ්‍ය ඇමතිකම එපා කියයි

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.