වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි අද ( 18) සිට රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා ජූලි 20 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට මෙම හදිසි තත්ත්වය රට තුළ ප්‍රකාශයට පත් කර තිබේ.
ජුලි 17 දිනැති අංක 2288/30 දරන රජයේ ගැසට් පත්‍රය අගමැතිවරයා අද උදෑසන නිකුත් කළේය
එම ගැසට් නිවේදය පහත දැක්වේ.