සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැසී ගිය ඇඟලුම්කම්හල් 10ක් නිසා දහස් ගණනක් අසරණ වෙලා!

සැප්තැම්බර් වනවිට තත්ත්වය යහපත් වනු ඇතැයි ඇඟලුම්කම්හල් හිමිකරුවන්ගේ සංසදය කියයි...

by editor
මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොග්ගල,මිපේ , මාතලේ,වතුරගම, අනුරාධපුර,  ප්‍රමුඛ ප්‍රදේශ කීපයක ගෙවුණු මාස කිහිපය තුළ ඇගලුම් කර්මාන්තශාලා දහයකට  ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව වසා දැමිම හේතුවෙන් එම කර්මාන්තශාලාවල  සේවයකළ පන්දහසකට ආසන්න සේවකයින් පිරිසක් සහ මෙම කර්මාන්ත ශාලා සමග වක්‍ර ලෙස බැඳී රැකියා අවස්ථා සපයා ගත් දහස් සංඛ්‍යාත කණ්ඩායමක් අසරණ වී ඇති බව වාර්තා වේ.

වාර්තාවන පරිදි ඇතැම් කර්මාන්තශාලාවල සේකයින්ට සේවය කළ කාලය අනුව වන්දි මුදල් ලබා දී ඇති අතර තවත් කර්මාන්තශාලා කීපයක් තාවකාලිකව වසා දමා සේවකයින්ට මූලික වැටුප ගෙවමින් සිටී.

ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජන කළාප පහළවක  කර්මාන්තශාලා එකසිය තිස්පහක් ද තවත් ලියාපදිංච් කර්මන්තශාලා තුන්සිය විසිහයක් වශයෙන් කර්මාන්තශාලා හාරසිය හැටඑකක් (461) ඇති අතර එවායෙහි ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සේවය කරති. එවැනි තුන්ගුණයක පිරිසක් මෙම කර්මාන්ත ශාලා ආශ්‍රිතව සේවා සපයමින් ජීවිතය ගොඩනගා ගනිති.

ප්‍රධාන ඇගලුම් ගැනුම්කරුවන් වන ඇමරිකාව හා යුරෝපා සංගමයෙන් ඇති ඉල්ලුම අඩුවිම නිසා මෙම තත්වය උදාවී ඇති බව  ඇගලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංසදයේ  සභාපති යොහාන් ලෙවරන්ස් මාධ්‍යයට පවසා තිබිණි.

.තවත් මාස දෙකක තුනක කාලයකට දැනට ලැබි ඇති ඇනවුම් ප්‍රමාණවත්   බවත් සැප්තැම්බර්වලින් පසුව මෙම තත්වය යහපත් අතරට හැරෙනු ඇති බවත්  ඔහු විශ්වාසය පල කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම තත්වය ශ්‍රිලංකාවට පමණක් බලපෑ තත්වයක් නොව,    බංගලාදේශය, වියට්නාමය, කාම්භෝජය, චීනය වැනි රටවලටද    තදින් බලපා ඇති බව ඔහු සඳහන් කලේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය ෂාෆි කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස යළි වැඩ…

Next Post

නැගෙනහිර පලාතේ රජයේ ඉඩම්වල ගංජා හේන්… ආයතන ප්‍රධානීන්ටත් දඬුවම් කරන බව නව ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.