සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැස්ස ඕලෙවල්වලට කළ හදිය… සිසුන් බෝට්ටුවෙන් එයි… විභාග ශාලාධිපතිවරු විභාග මධ්‍යස්ථානයේ රැය පහන් කරති… 

by editor
ජූනි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

  • රෝගී සිසුවියක් කර වටක් දියේ බැස රෝහල කරා ගෙන ගිහින්…

  • වැස්ස නිසා කලින් විභාග මධ්‍යස්ථානවලට පැමිණි සිසුන්ට විදුහල්පති පොලිසිය හා එක්ව දිවා ආහාර දෙයි…

අනෝරා වැස්සේ තෙමෙමින් කුඩ ඉහලාගෙන සාමාන්‍ය පෙළ විභාගයට උත්තර ලියන දරුවන් පිරිසකගේ හද කකියවනසුලු ඡායාරූප පෙළක් ඊයේ සමාජ මධ්‍ය තුළ පලවිය. රත්නපුර ප්‍රදේශයේ පාලසක විභාග මධ්‍යස්ථානයක් තුළ සිදුවූ එම සිදුවීම පිළිබඳ දැකුම අප මහා කම්පනයකට පත් කළේය.  වසංගත බියකට, දුර්භික්ෂ බියකට මුහුණ දෙමින් අධ්‍යාපනය යන්තම් ගැටගසා ගත් අවාසනාවන්ත දරු පැටවු ටිකකට අන්තිමට සොබා දහමත් කළ හදිය පිළිබඳ කතාව ඇත්තේ වචනවලට බොහෝ ඔබ්බෙනි.

කළු ගඟ නිම්නයේ, ගිං ගඟ නිම්නයේ, අත්තනගලු ඔය නිම්නයේ  දරුවන්ට විිවිධ ආකාරයෙන් මේ උවදුර බලපෑවේය.

අයහපත් කාලගුණික  තත්වයත් සමග මාර්ග ජලයෙන් යටවිම නිසා විභාග රාජකාරි සදහා පැමිණි  විභාගශාලාධිපතිවරුන් පිරිසකට  තවලම විද්‍යාරාජ ජාතික පාසලේ විභාග සම්බන්දිකරණ මධ්‍යස්ථානය තුල  ඊයේ  (31)  රාත්‍රිය ගතකිරිමට   සිදුවිය.

ධාරාණිපාත වර්ෂාවත් සමග  තවලම ප්‍රදේශය ආශ්‍රිත මාර්ග ජලයෙන් යටවි තිබු අතර  මෙම තත්වය නිසා විභාග ශාලාධිපතිවරු 06 දෙනෙකුට සිය නිවෙස්වලට යාමට නොහැකි වී ඇත. පසුව එම විභාගශාලාධිපතිවරුන් 06 දෙනා තවලම විද්‍යාරාජ ජාතික පාසලේ පිහිටුවා ඇති විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ දි ඊයේ (31) රාත්‍රිය ගතකරණු ලැබිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර  හිනිදුම මුල්මැඩිය හන්දිය ආශ්‍රිත මාර්ගය ජලයෙන් යටවිම නිසා  හිනිදුම මල්ලිකා විද්‍යාලයේ  විභාග මධ්‍යස්ථානයේ සිසු දරු දැරියන් විසින්  ලියු උත්තර පත්‍ර  වෙනත් මාර්ගයක් ඔස්සේ පාගමනින් විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ශාලාධිපතිවරුන්ට සිදුවි තිබුණි. 

පොලිස්  නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ  විභාග රාජකාරිකරණු ලබන නිලධාරින් විසින්  උත්තර පත්‍ර විභාග සම්බන්දිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබිය.

මේ අතර  විද්‍යාරාජ ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ  අ.පො.ස සාපෙළ විභාගයට පෙනි සිටි සිසුවියක් ඊයේ (31) පස්වරුවේ හදිසියේ සිහිසුන්ව  වූවාය.  

මෙම සිසුවිය  පිළිතුරු ලියමින් සිටියදි හදිසියේ සිහිසුන්ව  ඇත.  ඒවනවිට  ධරාණිපාත වර්ෂාවත් සමග  තවලම හිනිදුම ප්‍රධාන මාර්ගයේ තවලම ප්‍රදේශිය ලේකම්කාර්යාලය අසල අඩි හතරක් පහක් පමණ ජලයෙන් යටවි තිබුණි. විභාග මධ්‍යස්ථානයේ රාජකාරිකරමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා විභාග මධ්‍යස්ථනයේ නිලධාරිණිය විසින් ගංවතුරේ කරවටක්  බැස මෙම   දැරිය ඔසවාගෙන ගොස්   පසුව ත්‍රිරෝද රථයකින් හිනිදුම රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

විභාගයට පෙනිසිටිමින් සිටියදි හදිසියේ සිහිසුන්ව ඇත්තේ  නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේ  සිසුවියකි. දැරිය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 

මේ අතර  ඊයේ (31) පැවති අයහපත් කාලගුණික තත්වය නිසා  පස්වරුවේ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් කල්වෙලා ඇතිව තවලම විද්‍යාරාජ   ජාතික පසලේ විභාග මධ්‍යස්ථානයට පැමිණියහ. එම සිසු දරු දැරියන්ට දහවල් ආහාරය සපයාදිමට  තවලම විද්‍යාරාජ ජාතික පාසලේ විදුහල්පතිවරයා හා හිනිදුම පොලිසිය මගින් කටයුතු කළේය. 

විභාගය අවසන් විමෙන් පසු  මාර්ග ජලයෙන් යටවිම නිසා නිවෙස්වලට යාමට නොහැකිව සිටි සිසු දරු දැරියන් නිවෙස්වලට රැගෙන යාමටද පොලිසිය මගින් කටයුතු කරණු ලැබිය.

අද උදේ මෙම ප්‍රදේශවල සිසු දර දැරියන් විභාගයට පැමිණියේ බෝට්ටුවෙනි. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැයි 09 අපරාධය ගැන පරීක්ෂණ කරන CID අධ්‍යක්ෂ මාරු කිරීමට චූදිත පොලිස් ලොක්කෙක් මෙහෙයුමක!

Next Post

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්  බලතල ඉක්මවා වැඩ කරලා… රාජ්‍ය සේවා කොමිසම  දින 03කින් පූර්ණ වාර්තාවක් ඉල්ලයි!  

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.