අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැල්ලම්පිටියේ දී ඝාතනය කළ පුද්ගලයා රවටාගෙන ඝාතකයන් ලඟට ගෙනත්… ඇමට දැම්ම කාන්තාව අත් අඩංගුවට…

by editor
සැප්තැම්බර් 1, 2023
in පුවත්
gunshot-bullet
Share on FacebookShare on Twitter

පසුගිය සඳුදා (28) වැල්ලම්පිටිය  කිත්තම්පහුවේ දී ත්‍රීරෝද රථයක් තුළ වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා ඝාතන ස්ථානයට උපක්‍රමිකව කැඳවාගෙන පැමිණ වෙඩි තබා ඝාතනය කර ඇති බව හෙළි වී තිබේ.

ඝාතකයින් දෙදෙනෙක් විසින් පිස්තෝලයකින්  වෙඩි තබා මරා දැමූ  මොහොමඩ් සහජාන්   (47) නැමැති    පුද්ගලයා  එම ස්ථානයට  රැගෙන පැමිණි කාන්තාවත් එම කාන්තාවට මුදල් ලබා දී ඒ කටයුත්ත සඳහා යෙදවූ පුද්ගලයාත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව වයස අවුරුදු 33ක් වූ කොළඹ 15 අලුත්  මාවත පාර පදිංචිකාරියකි.

ප්‍රශ්නකිරීමේ දී ඇය පවසා ඇත්තේ ඇය විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙත් සහ අපරාධකරුවෙක් සමග දුරකථනයෙන්  සම්බන්ධතා පැවැත්වූ බවය.

ඔහුගේ දැනුම් දීමකට අනුව ඝාතනය වූ පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගත් බවත්, කුලී ගමනක් යන මුවාවෙන් එම තැනැත්තාව ඝාතනය කළ ස්ථානය වෙත රැගෙන පැමිණි බවත් ඇය පවසා ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ කටයුත්ත සඳහා මෙම කාන්තාවට මුදල් ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ. ඇයට එම මුදල ගෙවා ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඇය ලබා දුන් තොරතුරු අනුව ඊයේ (31) දහවල් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් දාහත් ලක්ෂ පනස් නව දහස් නවසිය අසූවක්, ජංගම දුරකථන 09ක් සමග අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දි හෙළි වී ඇත්තේ ඔහු විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් බවය.

එම ජාවාරම්කරුගේ  මත්කුඩු ජාවාරම මෙහෙයවමින් ඔහුගේ මුදල් පරිහරණය කිරීම සිදුකරනු ලැබ ඇත්තේ මෙම පුද්ගලයා විසිනි.

මෙම ඝාතනය සැලසුම් කර ඊට මෙම කාන්තාව යොදවා ඇයට ගෙවීම් කර ඇත්තේත්, ඝාතකයන්ට ගෙවීම් කර ඇත්තේත් මෙම පුද්ගලයා විසින් බව අනාවරණය වී ඇත.

සැකකරු හා සැක කාරිය අද (01) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වැල්ලම්පිටිය පොලිිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තියුණු ආයුධවලින් කපා කොටා තරුණයකු ඝාතනය කර වසර 12ක් සැගවී සිටි සැකකරුවකු අල්ලයි

Next Post

කාලගුණ අනාවැකි බොරු වීමේ හේතුව මෙන්න! විගණනය කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.