බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩවර්ජනය නැවැත්වීමේ තීරණය ඇමති අතේ! GMOA අද කොළඹ දී කියයි….

by editor
දෙසැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩවර්ජනය නැවැත්වීම සම්බන්ධව තීරණය  ඇත්තේ ඇමතිවරයා අතේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

වැඩවර්ජනයේ පූර්ණ වගකීම සෞඛ්‍ය ඇමතිවරයා විසින් භාරගත යුතු බවත්  වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථානමාරු සම්බන්ධයෙන් දේශපාලන අතපෙවීම් සම්පූර්ණයෙන් නතර කරන බවට සෞඛ්‍ය අමාත්‍යාවරයාගෙන් සහතිකයක් ලැබෙන්නේ නම් වැඩ වර්ජනය අත්හැරීමට සූදානම් බවත් එම සංගමය පවසයි.

අද කොළඹ දී පැවති පුවත්පත් සාකච්ඡාවකදී  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධාය සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ  වෛද්‍යවරුන් විසින් ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත සෞඛ්‍ය ලේකම්වරයා සමග ඊයේ (21)  සාකච්ඡාවක් පැවැත්වූ බවය.

එහිදී පවතින ප්‍රශ්නකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලේකම්වරයා තේරුම් ගත් බවත්, ඇතැම් තීරණ ගැනීමේ දී ඔහුගේ සීමාවෙන් එපිටට ගොස් අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය නිසා අමාත්‍යවරයා සමග සාකච්ඡාකර  දැනුම් දෙන බවට ඔහු එම සාකච්ඡාවේ දී පැවසූ බවත් වෛද්‍ය කොළඹගේ කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අනුව දැන් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගනු ලබන තීන්දුවේ ප්‍රමාදයක් බවත් මීට පෙර අමාත්‍යවරයා තීන්දුවක් ගත්තේ නම් වැඩවර්ජනය මෙතරම් දීර්ඝ නොවීමට ඉඩ තිබුණු බවත් වර්ජනයක් සිදුවීමේ වගකීම අමාත්‍යවරයා භාරගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 10කට පසුව උද්ධමනය ඉලක්කම දෙකේ අගයකට යයි !

Next Post

කුස්සියට ගිනි තැබූ කට්ටිය නිරුවත් කළ විද්වත් කට්ටුව!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.