අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 10කට පසුව උද්ධමනය ඉලක්කම දෙකේ අගයකට යයි !

by editor
දෙසැම්බර් 22, 2021
in පුවත්, ව්‍යාපාර
Inflation rises
Share on FacebookShare on Twitter

වසර දහයකට පසුව ශ්‍රි ලංකාවේ උද්ධමන අනුපාතය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට එනම් සියයට 11.1 දක්වා නොවැම්බර් මාසය තුළ ඉහළ ගොස් ඇත.

නොවැම්බර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය ඔක්තෝබර් මාසයේ 8.3% ක් වූ අතර  එය සියයට 11.1% දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම පවතින ඉහළ මිල මට්ටම් හේතු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) පවසයි.

එම දෙපාර්තමෙන්තුවට අනුව  ආහාර කාණ්ඩයේ  උද්ධමනය ඔක්තෝබර් මාසයේ 11.7% සිට නොවැම්බර් මාසයේදී 16.9% දක්වා පසුගිය බසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩය 5.4% සිට 6.2% කින් ඉහළ ගියේය.

පසුගිය වසර 13 තුළ විවිධ ආන්ඩු විසින් තනි ඉලක්කමක  උද්ධමනයක් පවත්වාගෙන යාමට හැකි වූ අතර එම  ආකර්ෂණීය වාර්තාව මේ වනවිට අවසන්ව වැඩිම උද්ධමනයකට නොවැම්බර් මාසය තුල ළඟා වී ඇත. නොවැම්බර් මාසයේ ඉහළ යාම ඊයේ ඉහළ යන ඉන්ධන මිල සංශෝධනයට පෙර සිදු වූ අතර, එහි බලපෑම ඉදිරි සති සහ මාසවලදී බලපානු ඇතිබව ආර්ථික විශෙෂ්‍යන්ගේ මතය වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත් ආහාර දුව්‍ය , බහාලුම් ප්‍රවාහනය කරන්නන් ඇතුළු අංශ කිහිපයක් දැනටමත් මිල සංශෝධන ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් සමහරු එය ආසන්න බව පැවසූහ. එමෙනම්  ත්‍රිරෝද රථ රියදුරන් ප්‍රකාශ කර ඇත්තේ පළමු කිලෝමීටරයේ පිරිවැය රු. 80 සිට රු. 50 දක්වා ඉහළ නංවන බවයි. කෙසේ වුවද  ඔක්තෝම්බර් මාසයේදී මහ බැංකු අධිපති අජිත නිවාඩ් කබ්රාල්විසින් එලිදක්වන ලද එළිදක්වන ලද කෙටි කාලීන මාර්ග සිතියම හරහා, 4-6% ක ඉලක්කගත කලාපය තුළ උද්ධමනය පවත්වා ගැනීම ප්‍රමුඛතාවයක් වනු ඇතැයි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්  යන්ත්‍රයක් පණ ගන්වන්නට තිබියදී නොරච්චෝලේ තවත් එකක් බිඳ වැටෙයි!

Next Post

වැඩවර්ජනය නැවැත්වීමේ තීරණය ඇමති අතේ! GMOA අද කොළඹ දී කියයි….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.