අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාපාර වලින් ඉවත් වෙලා දුගී මිනිස්සුන්ගේ ජීවිත නගා සිටුවන්න ජීවිතේ ඉතිරි ටික කැප කරනවා! රත්න සහල් ව්‍යාපාරය හිමි මිත්‍රපාල ලංකේශ්වර කියයි!

කෝටිපති ව්‍යාපාරිකයා දේශපාලනයට එන්න සූදානමින් ද?

by editor
මැයි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

තමා ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වී මිනිසුන් වෙනුවෙන් වැඩ කිරීමට තීරණය කර ඇති බවත්,  ව්‍යාපාරවලින් උපයාගත් ලාභයෙන් කොටසක් ඉදිරියේදී ක්‍රමානුකූලව අසරණ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්  බෙදාදීමට කටයුතු කරන බවත්, රත්න හාල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශ්වර පැවසුවේය.

සිය සැලසුම වන්නේ කලාපයේ දුගී පුද්ගලයින්ට උපකාර කර ඔවුන් කර්මාන්තකරුවන් ලෙස නගා සිටුවිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බව ද හෙතෙම කීවේය.

අද (28) සවස වැලිකන්ද සංසකෘතික මධ්‍යස්ථානයේ උත්සවයක් පවත්වා තම ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කළ සේවකයින් 335ක් සඳහා උපහාර කරමින් ඉන් අනතුරුව සභාව අමතා මිත්‍රපාල ලංකේශ්වර මෙසේ ද කීවේය.

“වසර හැත්තෑපහක පොළොන්නරුවේ පැරණි දේශපාලන සංස්කෘතියක් තිබුනත්, පැරණි දේශපාලනඥයො හිටියත්, පොලොන්නරුව හොඳ තත්වයට හදාගැනීමට අපට බැරි වෙලා තියනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්  මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපතිවරයා බිහිවුනා.  එච්, ජී,පී නෙල්සන්, රොෂාන් රණසිංහ, සිඩ්නි ජයරත්න, ලීලාරත්න විජේසිංහ, සිරිපාල ගම්ලත්, වගේ විශාල බලයක් සහිත දේශපාලකයො හිටියා. අදත් ඉන්නවා. ඒත් වැඩක් වෙලා නෑ.

“ පොලොන්නරුවේ  මේ අසරණ මිනිස්සුන්ට පොඩි පොඩි  ව්‍යාපාර ආරම්භ කරලා දුන්නොත් දියුණු වෙන්න හැකියාව තිබෙනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, ව්‍යාපාරවලින් ලාභයෙන් කොටසක් ඉතිරි කරලා අසරණ අයට ලබා දෙන්න කියලා, මම ඒ දේ කරලා තියෙනවා,  ඉදිරියේදී ක්‍රමානුකූලව දුප්පත් ජනතාවට අවශ්‍ය සම්පත් ලබා දෙනවා.   අනිත් ව්‍යාපාරිකයන්ටත් මම යෝජනා කරනවා ජීවත්ව සිටින කාලයේ අසරණ මිනිසුන් වෙනුවෙන් කොටසක් ඉතිරි කරලා යම් සමාජ සේවයක් ජනතාවට කරලා මැරිලා යන්න කියලා” යැයි මිත්‍රපාල ලංකේශ්වර   වැඩිදුරටත් කීවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කෙසේ වෙතත් මින් පෙර අවස්ථාවක දී මිත්‍රපාල ලංකේශ්වර මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ තමන් දේශපාලනයට සම්බන්ධ වෙනවා නම් ව්‍යාපාරවලින් ඉවත්වන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව දෙගුණ වෙයි!

Next Post

ප්‍රවීන රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදිකා රත්නා පුෂ්පකුමාරි දිවි සැරියෙන් සමුගනී!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.