ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය වෙන් කර ඇති ඉන්ධන කෝටා ක්‍රමය අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේස්කර පවසයි..
ලියාපදිංචි කුලී ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් බයිසිකල් සඳහා සතියකට ලීටර් 14ක් ලැබේ.
මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක කෝටාවක් ලැබෙනු ඇත. වෑන් රථ සඳහා කෝටාව ලීටර 40කි. බස් රථ සඳහා සතියක කෝටාව ලිටර 125කි. ලොරි රථ සඳහා ලීටර් 125කි.
ඉඩම් වාහන සඳහා ලීටර 45ක කෝටාවක් සහ විශේෂ කාර්ය වාහන සඳහා ලීටර 45ක කෝටාවක් ලබාදීමට තිරීනය කර තිබේ.
ඇමතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩය මෙසේය.
The National Fuel Pass QR System allocated fuel quotas will be increased.
Registered Taxi 3 wheelers will receive 22 liters per week, other 3 wheelers 14 liters per week & Motor Bikes 14 liters per week.
Cars will receive a quota of 40 liters per week.Increased new Fuel… pic.twitter.com/aMibBkQaCN
— Kanchana Wijesekera (@kanchana_wij) May 28, 2023