අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 26කට පසු ඊජිප්තුවේ සංචාරය කළ ඉන්දීය අගමැති

by Lankasara News
ජූනි 28, 2023 - Updated on ජූනි 29, 2023
in පුවත්
modi
Share on FacebookShare on Twitter

ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වැදගත් ප්‍රගතියක් මතුව ඇති අවස්ථාවක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි, ඊජිප්තුවේ දෙදින රාජ්‍ය සංචාරයක යෙදිණි. ජූනි 24 – 25 දෙදින තුළ අග්‍රාමාත්‍යවරයා සංචාරයේ නියැලුණේ එරට ජනාධිපති අබ්දෙල් ෆටා එල් සිසිීගේ ආරාධනාවක් මතය.

මෙම සංචාරය අග්‍රාමාතය මෝදිගේ සමාරම්භක ඊජිප්තු සංචාරය පමණක් නොව 1997 වසරෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රථම නිල ද්විපාර්ශවික සංචාරය ලෙස ද සටහන් වේ. මෙම සංාචරයේ දෙරටේ සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය අවබෝධය සඳහා නව පූර්වාදර්ශයක් බව ‘ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

මෑතකදී, ඊජිප්තු ජනාධිපති එල් සිසිී ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියාවට ගිය අතර ඉන්දියාවේ සිට පැමිණියාට පසු ජනාධිපතිවරයා විසින් පුද්ගලිකව එක්රැස් කරන ලද ඉහළ මට්ටමේ ඇමතිවරුන්ගේ සුවිශේෂි රැස්වීමකින් පසුව අග්‍රාමාත්‍යවරයාට ඊජිප්තුවට ආරාධනර කර තිබේ. මෙහිදී ඩයස්පෝරාවේ කැපී පෙනෙන පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට ද අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇත.

ජූනි 25 වනදා, අග්‍රාමාත්‍ය මෝදි ඩව්ඩි බෝරා ප්‍රජාවේ අනුග්‍රහයෙන් 11 වැනි සියවසේ විශිෂ්ඨ ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද අල් හකීම් පල්ලියට ගියේය. එලෙසම පළමු ලෝක යුධ සංග්‍රාමයේදී ඊජිප්තුව වෙනුවෙන් අභීතව සටන් කළ ඉන්දීය සොල්දාදුවන්ට, නබිල් එල් වක්කාඩ් වීදියේ ශුද්ධ වූ හීලියෝ පොලිස් යුද සොහොන් බිමේදී උපහාර පුද කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

සරසවි සිසුන්ට මාස හතරකින් මහපොල නෑ….

Next Post

 ඖෂධ නියාමන අධිකාරියට වග කියන්න වුන  බාල බෙහෙත්වලට සහ ඖෂධ හිඟයට හේතුව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හෙළි කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.