අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඖෂධ නියාමන අධිකාරියට වග කියන්න වුන  බාල බෙහෙත්වලට සහ ඖෂධ හිඟයට හේතුව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හෙළි කරයි!

by editor
ජූනි 28, 2023
in පුවත්
Ananda-W
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

පසුගිය මාස ගණනාවක සිට ජාතික ඖෂධ  නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවට  ඖෂධවේදය පිලිබඳ  මහාචාර්යවරයෙක්  පත් කර නොමැති බැවින් ඖෂධ පිලිබඳව ගන්නා තීරණයන් නිවැරදි නොවීමට හේතුවක් යැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම   සඳහන් කළේය

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභා සංගම් ශාලාවේ  අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ  විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ  පසුගිය සතියේදී ඖෂධ නියාමන අධිකාරියේ  සේවය කළ ජ්‍යෙෂ්ඨ  ඖෂධවේදීන් 23 ක්ම සෞඛ්‍ය අමාත්‍යංශයට මාරුකර කිරීම  හේතුවෙන් ඖෂධ නියාමනය තවත් අඩාල වූ බවය.

ඖෂධය නිසිලෙස නියාමනයක් නොමැති වූ විට රෝගියා සහ වෛද්‍යවරයා පරපතල ව්‍යාකූලත්වයකට පත්වෙන බවද ඔහු අවධාරණය කළේය.

රටතුළ ඖෂධ හිඟයක් පවතින බව සඳහන් කරමින් හදිසි මිලදී ගැනිම් ලෙස මෙරට ලියාාපදිංචි නොමැති ඖෂධ ගෙන්වීමට කටයුතු කළ බවත් එසේ හදිසි මිලදී ගැනීමක් කරන්නේ  නම් ඒ සඳහා ඖෂධ ගෙන්වීමේ විධිවිධාන පනතේ නව රෙගුලාසි සකස් කර තිබෙන බවත් විශේෂඥවරයා පෙන්වා දුන්නේය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රටතුළ ඖෂධ හිඟයක් ඇතිවන බව පසුගිය වසරේ පෙබරවාරි සහ අප්‍රේල් මාසවල  සිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කළ අතර එයට පිළිතුරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ලෝක බැංකුව, ඉන්දීය ණය යෝජනාක්‍රමය හා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලැබෙන ණය මුදල්  2023 වසරට අවශ්‍යය  සියලුම ඖෂධ ගෙන්වීමට හැකි බවයැයිද මේ වසරේ මාස 6ක් ගත ව ඇති නමුත් තවමත් ඖෂධ හිඟය රටපුරා රෝහල්වල පවතින බවද වෛද්‍ය විජේවික්‍රම හෙළි කළේය.

මුදල් නීසි ලෙස කළමණාකරනය නොවීම හේතුවෙන් ඖෂධ හිඟයක් රටතුළ නිර්මාණය විම හා ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට පැමිණිමට හේතුවක් වී ඇතැයිද හෙතෙම පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 26කට පසු ඊජිප්තුවේ සංචාරය කළ ඉන්දීය අගමැති

Next Post

ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමෙදී ඉන්දියාවට, එක්සත් ජනපදයේ සහය

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.