බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරායේ කන්ටේනරයක හටගත් ගින්න සාර්ථකව මැඩ පවත්වයි!

by editor
ජනවාරි 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ බණ්ඩාරනායක BQ IV පර්යන්තයේ කන්ටේනරයක ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

බස්නාහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගිනි නිවීමේ කණ්ඩායම විසින් හදිසි ආපදා තත්ත්වයට කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති අතර, ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

ආසන්න වශයෙන් රාත්‍රී 7.45ට පමණ BQ IV පර්යන්තයේ කන්ටේනරයකින් දුමාරයක් පිටවන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු කොළඹ වරාය පාලන කාර්යාලය වහාම බස්නාහිර නාවික විධාන මෙහෙයුම් මැදිරිය අමතා නාවික හමුදාවේ විශේෂිත ගිනි නිවීමේ කණ්ඩායමෙන් සහය ඉල්ලා තිබේ.

අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන්, නාවික හමුදාව බටහිර නාවික විධානයෙන් රසායන, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික (CBRN) කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමක් කඩිනමින් ගිනි නිවන රථ ද සහිතව එම ස්ථානයට යොමු කරවා ඇත.

නාවික හමුදාවේ ගිනි නිවන භටයන් එහි පැමිණ කන්ටේනරයේ අගුළු ඇර බැලූ විට ගබඩා කර තිබූ පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍යවල කොටසක් ගිනිගෙන ඇති බව සොයා ගෙන තිබේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

අනතුරුව වරාය සේවකයින්ගේ සහ වරාය ගිනි නිවන ඒකකයේ සහය ඇතිව රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව ඉවත් කර ගින්න සාර්ථක ලෙස පාලනය කර පැතිර යාම වළක්වා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වරාය බලධාරීන්ගේ කඩිනම් සම්බන්ධීකරණ ප්‍රයත්නයන් හේතුවෙන් කිසිදු තුවාල හෝ සැලකිය යුතු හානියකින් තොරව තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වු බව වරාය ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිනිදුම දී වෙඩි තබා තුන්දෙනෙක් ඝාතනය කරයි…

Next Post

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වේ… මේ අස්වුනේ ඉහළ පෙළේ ආයතනවලට ආණ්ඩුව පත් කළ 03 වැනි සභාපතිවරයා…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.