බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතු නිවාස සඳහා කෝටි 760ක් වැය කරලා… ඒත්  93%කට  නිවාස නෑ… විගණනය කියන කතාව…

by editor
අගෝස්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රජයේ හා පුද්ගලික වැවිලි සමාගම්වල සේවය කරන ඉඩම් අහිමි පේළි නිවාසවල පදිංචි ජනතාවගේ නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ අරමුණින් ඉකුත් වසර 07ක කාලය තුල රුපියල් 7,600,128,381ක මුදලක්  ( කෝටි හත්සිය හැටකුත් එක් ලක්ෂ විසි අට දහස්  තුන්සිය අසූ එකක්) වැයකොට ඇතත් වතු සේවයේ නියුතු පවුල් අතුරින් සියයට 93ක් සදහා නිවාස අවශ්‍යතාවයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

වැවිලි මානව සංවර්ධන භාරයට අයත්  වැවිලි කලාප 07 තුළ ඉදිකරඇති හා ඉදිකරමින් පවතින නිවාස සංඛ්‍යාව 6706ක් වන අතර වතුසේවයේ නියතු පවුල් සඳහා 104,939ක නිවාස අවශ්‍යතාවයක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

එමෙන්ම නුවරඑළිය හා හැටන් කලාපවල  ඉදිකරඇති හා ඉදිකරමින් පවතින නිවාස සංඛ්‍යාව පිළිවෙළින් 1920ක් හා 1470ක් වන අතර නිවාස අවශ්‍යතාවය පිළිවෙළින් 6322ක් හා 27958ක් බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින්  නව ගම්මාන හා නගර නිර්මාණය කිරීම යටතේ නිවාස ඉදිකිරිම් හා යටිතල පහසුකම් සැපයිමේ ව්‍යාපෘති සඳහා 2013 වර්ෂයේ සිට 2019 දක්වා කාලය තුළ මෙම  මුදල වැයකොට තිබුණි.

මෙම ව්‍යාපෘති සඳහා වැයකළ  මුදලේ වටිනාකමට කාර්ය සාධනය  ඉතා අවම මට්ටමක පැවතුනි. නිවාස ව්‍යාපෘති ඉටුකිරිමේ දී  වැවිලි මානව සංවර්ධන භාරය හා වතු කළමණාකරණය මගින් විනිවිද භාවයෙන් තොරව නිසි ක්‍රමවේදයක් නොමැතිව කටයුතු කර ඇතිබවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එමෙන්ම වැවිලි  මානව සංවර්ධන භාරය මගින් ඉටුකරනු ලබන ව්‍යාපෘතිවල උපදේශන සේවා සැපයිම, කොන්ත්‍රාත්කරුවන් තොරාගැනීම, ඉදිකිරිම් සඳහා  ගෙවිම් සිදුකිරීම, ආදිය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වැවිලි  මානව සංවර්ධන භාරය වතු සමුපාකර සමිති මගින් සිදුකොට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

එමෙන්ම  ඇතැම් නිවාස නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකොට තිබු අතර එම නිවාස භාරගැනිම ප්‍රතිලාභින් විසින් ප්‍රතික්ෂේපකොට තිබුණි. 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්!

Next Post

ජනපති මන්දිරයෙන් හම්බවුන මුදල් ඇමතිට දෙන්නැයි කී දේශබන්දුගේ නියෝගය හොයන්න දුරකථන රස පරීක්ෂකට.

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.