ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතු කම්කරු දරුවන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවට ඔසවා තැබමින් වතු කම්කරු ප්‍රජාව වෙනකට තැබූ බර….

by editor
නොවැම්බර් 15, 2024
in පුවත්
කිට්නන් සෙල්වරාජ් සහ අම්බිගා සැමුවෙල්...

කිට්නන් සෙල්වරාජ් සහ අම්බිගා සැමුවෙල්...

Share on FacebookShare on Twitter
  • ගෑස් සිලින්ඩරයෙන් තරග කළ නිමල් සිරිපාල ද සිල්වා සහ හරීන් ප්‍රනාන්දු  විසිවෙයි… පළපුරුදු චාමර සම්පත් නීති හදන්න ඇතුළට යයි…

මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබේ. මේ වනවිට බදුල්ල, හම්බන්තොට, ගාල්ල, පොලොන්නරුව දිස්ත්‍රික්කවල මේ වනවිට මනාප ප්‍රතිඵලය නිකුත් වී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය ඉතිහාසය වෙනස් කර තිබේ. වතු ලැයිමක වතු කම්කරු යුවලකට දාව ඉපදුන වතුකරයේ තරුණියක් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත. ඇය අම්බිගා සැමුවෙල්ය. ඇය ජාතික ජන බලවේගයෙනි.

වතු කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් තවත් වතු කම්කරුවෙක් වූ කිට්නන් සෙල්වරාජ් ද පාර්ලිමේන්තුවේය. ඔහු වසර 36කට වඩා වැඩි කාලයක් ජනතා විමුක්ති පෙරමුණ හා දේශපාලනය කරමින් මේ වනවිට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන දේශපාලන පරිනතියක් සහිත කම්කරු නායකයෙකි. විශේෂත්වය වන්නේ වතු කම්කරු ප්‍රජාව වෙනසකට තබා ඇති බරය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන ලබා ගෙන ඇත්තේ මේ වතු කම්කරු පවුල්වලින් පැමිණි වතු කම්කරු දේශපාලන නායකයන්ය. බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි හා තුන්වැනි වැඩිම මනාපත් ඔවුන්ගේය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

තවත් විශේෂයක් තිබේ. ගෑස් සිලින්ඩරයෙන් තරග කළ නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම හරීන් ප්‍රනාන්දු ද එළියේ ය. ඔවුන් තම නීති සම්පාදක නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු යවන්නට තෝරාගෙන ඇත්තේ චාමර සම්පත්ය.

බදුල්ල දිස්ත්‍රික් මානප ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

ජාතික ජන බලවේගයේ

  • සමන්ත විද්‍යාරත්න – 208247
    කිට්නන් සෙල්වරාජ් – 60041
    සැමුවෙල් අම්බිගා – 58201
    රවින්ද්‍ර බණ්ඩාර – 50822
    සුදත් බලගල්ල – 47980
    දිනිඳු සමන් – 45902

සමගි ජන බලවේගය

  • නයන වාසල – 35518
    චමින්ද විජේසිරි – 29791

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

  • චාමර සම්පත්- 19359
Share69Tweet43
Previous Post

ගම්පහ හෝදගෙනම එයි. ආසන 16ක් මාලිමාවට!

Next Post

හම්බන්තොට මනාප ප්‍රතිඵල නිකුත් වෙයි… ගලප්පත්ති ඉහළම මනාපෙන්…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.