ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 16ක් මාලිමාව ජයගෙන තිබේ. සමගි ජන බලවේගයට ආසන 3කි. හේදිලාම ගිහින්ය.
පොහොට්ටුව ලොවෙත් නැත. රන්ජන්ලා දිලිත්ලා සේදී ගොස්ය. ඉන්දික අනුරුද්ධ ඇතුළු පොහොට්ටුවේ ඇත්තන්ට තව අවුරුදු පහක් ගෙදර ඉන්නට පුලුවන.
මෙවැනි පරාජයක් පිළිබඳ අපේක්ෂාවක් විපක්ෂයට නොතිබුණ බව කිව යුතුය.







