ලොවපුරා WhatsApp සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබේ.
මේ වන විට WhatsApp පාරිභෝගිකයන් වෙත පණිවිඩ ලැබීම හෝ ලැබෙන පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීම ද සීමා වී හෝ සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
නමුත් අදාල බිඳ වැටීම සම්බන්ධයෙන් මේ වන තුරු Meta ආයතනය නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් නිකුත් කර නැත.
WhatsApp හා සම්බන්ධ WhatsApp Web ද මෙම බිඳවැටීමට ලක්ව තිබේ.







